
( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
වනාතවිල්ලුව රාල්මඩුව ප්‍රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් පස්දෙනෙකු වනාතවිල්ලුව පොලිසියේ නිළධාරීන් කණ්ඩායමක් අද(25) අත්අඩංගුවට ගත් බව කියයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ රාල් මඩුව ඉඩමේ හිමිකරු හා අදාල නිධන් කැනීමට එක්වු වනාතවිල්ලුව,සේරක්කුලිය,ජා ඇල, හා පුත්තලම කරඹ ප්‍රදේශ වල පදිංචි අවුරුදු 19,26,40,56 වයස් සිමා වල පිරිස් බව වැටලිම සිදුකල වනාතවිල්ලුව පොලිසිය කියයි.
වනාතවිල්ලුව පෙලිසියෙ නිළධාරීන්ට ලැබුන තොරතුරක් මත අදාල රාල්මඩුව අදාල ස්ථානය වටලා සිදුකල මෙහෙයුමේදි නිදන් සොයා කැණීම් කරමින් සිටි නිවෙස් හිමියා ඇතුළු පිරිස සමග කැණීම් සදහා යොදා ගත් උපකරණ හා අදාල ස්ථානයෙ ජලය ඉසිමට යොදා ගත් ජල මෝටර් ඇතුළු දෑ අත් අඩංගුවට ගැනිමට හැකිවු බව කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd