මාතලේ නිකකොටුව පුරාණ විහාරයලහපුවිද පුරාණ විහාරය ලමකුලේතැන්න රජ මහා විහාරය ල පහළ යටවර විහාරය හා වැහිගල ධර්මරාජ මහා විහාරයේ චෛත්‍ය හාරා නිධන් වස්තු සොරාගෙන පෙර තිබු ආකාරයෙන් ම නැවත සකස් කර පළා ගිය බව කියන කල්ලියක නායකයකු සමග දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මාතලේ පොලීසිය කියයි.
පැහැරගත් නිධන් වස්තු මහනුවර ප්‍රදේශයේ වෙළදසැලක තිබි සොයාගෙන ඇති අතර ඇතැම් වස්තු උණුකර තිබු බවද පොලිසිය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ නම් ගම් දාලා නැහැනේ. දැම්මා නම් තමා හොඳ. එතකොට මෙයාලට ආයිත් එලි බහින්න බැහැනේ. රජ කලේ දඩුවම් දෙන්න ඕනෑ මෙයාලට (නි)
මේ අයගේ නම් ගම් එක්ක විස්තර දාන්නා හැම දෙනාටම දැනගන්න.(නදී)
පොලිසියත් නිකන් ටොම් සහ ජෙරී වගේනේ (නි)