තායිලන්තයේ ‘චොන්බූරි’ හිදි අද පවැත්වෙන ආසියානු ගෝන් පී‍්‍ර මලල කී‍්‍රඩා තරගමාලාවේ දෙවැනි අදියරේදීත් ශී‍්‍ර ලංකා හෙල්ල විසි කිරීමේ කී‍්‍රඩිකා නදීකා ලක්මාලි මීටර 55.99ක් දුරට හෙල්ල විසි කරමින් මෙවරත් එම ඉසව්ව ජයග‍්‍රහනය කිරීමට සමත් වූවාය. ආසියානු ගෝන් පී‍්‍ර පළමු අදියරේදීත් ඇය හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්ව ජයග‍්‍රහණය කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා දුවේ! (නි)
ජවය ගන්න අයුරු අපටත් පෙනෙනවා.(නදී)
ඔබ අපිට ආඩම්බරයක්. (නි)
ලංකාව ඉහලින් තැබුවාට අපගේ ප්‍රණාමය! ඉදිරියට තවත් ජයග්‍රහණ ලැබේවා! (නි)
උණුසුම් සුභ පැතුම්! අවසන් අදියරදීත්, ඉදිරි තරග වලදීත් ජයග්‍රහණ ලැබේවා! (නි)
සුබ පැතුම් නදීකා! (නි)
ලක් දියණියනි , ඔබට ජය පතමි ! (නි)