වාණිජ ගුරුවරයකු හොරණ අඟුරුවාතොට රෙමුණ දී රිය අනතුරකින් තුවාල ලැබීමෙන් පසු රිය පදවාගෙන ගිය බව කියන උප පොලිස් පරීක්ෂකවරයකු ගැමියන් විසින් අල්ලා පොලිසියට බාර දී ඇති බවත්, අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.
පොකුණුවිට වෙඩිබෙහෙත් ගබඩාව බාරව සිටිනුයේ මෙම උප පොලිස්පරීක්ෂක බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd