කොළඹ කොම්පඤ්ඤවීදියේ වෙළඳ සංකීර්ණයක දී තරුණ කතකගේ නිතඹ මිරිකා හිරි ඔතප් බිඳ වැරදිකරුවූ හමුදාභටයෝ දෙදෙනෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ දී රුපියල් විසිපන්දාහක වන්දියක් ගෙවා පෙරදිග සිරිතට ආචාර කොට ඇගෙන් සමාව ගත්හ පසුගිය පෙබරවාරි හත්වැනිදා වූ මේ සිද්ධිය ගැන හමුදා භටයන් දෙදෙනා සමාව ගැනීමට කැමැති බව නීතිඥ කිංස්ලි හෙට්ටිආරච්චි මහතා අධිකරණයට දැන්වීය
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසර කල් රහස් තැන ගැහැණු කවරෙද වරදෙ නොබැදෙන- ලෝකෝපකාරය- සළෙලුන් දැක ලියන් හැංගෙන්නේ...බළලුන් මී ගොදුර තමන් වෙත පැමිණෙන තෙක් හැංගී සිටින්නාක් ලෙසය- ලෝකෝපකාරය- සෑම ගංගාවත්ම වක්‍රව ගමන් කරති .සෑම වනයක්ම දැවයෙන් සැදී ඇත එමෙන්ද සෑම කාන්තාවක්ම වරදේද පැටලේ....-අන්ධ භූතජාතකය- මේ සාහිත්‍යයි....පිරිමින් වැරදි නැත ඇග පත එලියේ පෙනෙන පරිදි ඉන්න අපේම ජාතියේ කෙල්ලන්ගෙයි මේ වරද....
හමුදාවේ ඉන්නෙ නිරෝගී මිනිස්සුනේ