මාලබේ තලාහේනේ පල්ලියකට අලාභ හානි කිරීමේ නඩුවෙන් බොදු බල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානාසාර හිමි ඇතුළු පිරිස නිදහස් කිරීමට ගත් තීන්දුව අහෝසි කර ඔවුන්ට දඩුවම් නියම කරන ලෙස ඉල්ලා නීතිපති ගොනු කළ අභියාචන පෙත්සම් සලකා බැලීම මාර්තු 28 වැනිදා තෙක් කල් දැමීමට අභියාචානාධිකරණය අද (01) තීන්දු කළේය.
පෙත්සම මාලනී ගුණරත්න සහ දේවිකා ද ලිවේරා තෙන්නකෝන් යන මහත්මීන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් සලකා බැලිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd