
(මහින්ද නිශ්ශංක)
නත්තල හා උත්සව සමය නිමිත්තෙන් අද (24) අතිරේක බස් රථ සේවා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබේ.
අතිරේක බස් රථ පනහක් පමණ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට හැටන්, බදුල්ල, මඩකලපුව ඇතුළු දුරගමන් සදහා යොදවා ඇතැයි ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසීය.
හෙට (25) නත්තල් දින ද මගී අවශ්‍යතාවය අනුව අතිරේක බස් රථ යොදවන බව ද ඒ මහතා සඳහන් කළේය.
අද සිට ධාවනය කෙරෙන සාමාන්‍ය බස්රථ සේවාවන්ට අමතරව මෙම අතිරේක බස් සේවා ක්‍රියාත්මක කෙරෙන බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
590
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නත්තලට -උත්සව සමයට ලංගම අතිරේක බස්