
(රොෂන් තුෂාර)
ප්‍රවීන ගී පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා ගීත කලාවට කරන ලද මහඟු මෙහෙවර ඇගයීමේ හා ආවර්ජනය කිරීමේ විද්වත් කතිකාව කොළඹ අලුත් කඩේ නීතිඥ සංගම් ශ්‍රවණාගාරයේදී අද (06) සවස 3.00 පැවැත්වේ.
"අමරණීය වචන අතර රැඳුනු නීතිඥ හිතක ආවර්ජනාව"යන මැයෙන් පැවැත්වෙන මෙම විද්වත් කතිකාව කොළඹ නීතිඥ සංගමය සංවිධානය කරයි.
මනුසත් නීතිඥයෙකුගේ සත්සර චාරිකා මතකාවර්ජන මෙහෙවර ඇගයීම සම්මානලාභී ලේඛිකා විරාජණී තෙන්නකෝන් ,ගේය පද රචක සහ විචාරක රවී සිරිවර්ධන,සාහිත්‍ය විචාරක කපිල ජනක බණ්ඩාර,මාධ්‍යවේදී ලේඛක රසික ජයකොඩි යන කලාකරුවන්ගේ මූලියකත්වයෙන් සිදු කරන අතර නීතිඥ රකිත අබේගුණවර්ධන මහතා සංවාද මෙහෙයුම දියත් කරයි.
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නීතීඥ රන්බණ්ඩා අතීත ආවර්ජනය අද