IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නීති සිසු ඇපෑලට අවසර

2014 අධ්‍යයන වසර සඳහා නීති විද්‍යාලයට සිසුන් 177 දෙදෙනකු පමණක් ගැනීමට ගත් තීරණය අහෝසි කරන ලෙස ඉල්ලා තමන් අභියාචනාධිකරණයේ ගොනු කළ රිට් පෙත්සම් ඉවත දැමීමට කළ නියෝගය අහෝසි කර එම පෙත්සම විභාගයට ගන්නා ලෙසට නියෝග කරන්නැයි ඉල්ලා සිසුන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නේය.

මෙම පෙත්සම ලබන මාර්තු 28 වැනි දා විභාගයට ගැනීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කෙළේය. මෙම පෙත්සම ඊවා වනසුන්දර, ප‍්‍රියන්ත ජයවර්ධන සහ අනිල් ගුණරත්න යන විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.

හැටන් ගාමිණිපුර පදිංචි අමිල අයි.සෙනෙවිරත්න මහතා ඇතුළු 32 දෙනෙකු ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සංස්ථාපිත නීති අධ්‍යාපන මණ්ඩලය සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.



අදහස් (0)

නීති සිසු ඇපෑලට අවසර

බරණ Tuesday, 13 October 2015 06:48 AM

හකීම්ගේ කාලේ වෙච්ච වංචාව වහන්න වන්දි ගෙවන්න සිද්ද වුණේ අහිංසක 2014 සිසුන්ට (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 394 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site