
(ටී.කේ.ජී.කපිල )
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් ආඩිඅම්බලම , කෝවින්න ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළ දී අත් අඩංගුවට ගෙන තිබේ .
වයස අවුරුදු 20 ත් - 30 ත් අතර පසුවන මොවුන් ශ්‍රී ලංකාවේ ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් මෙසේ නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිට තිබේ .
මොවුන්ගෙගෙන් වැඩිදුර විමර්ශන කටයුතු සදහා ප්‍රකාශ සටහන් කර ගැනීමට භාෂා පරිවර්තකවරයෙකුගේ සහාය ලබා ගැනීමට පොලිසියට සිදු වී තිබේ .
කටුනායක පොලිසිය වෙත ලද තොරතුරක් මත , ඊයේ(18) රාත්‍රී ආඩිඅම්බලම , කෝවින්න ප්‍රදේශයේ පිහිටි මෙම සංචාරක හෝටලය , වටලා මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .
2025 දෙසැම්බර් මස 18
646
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
යෝගා Tuesday, 19 November 2024 11:48 AM
මේ ජාතියේ අය නම් යන යන තැන හරිම හිසරදයක්. ආගමික අන්තවාදීන්. දුටු තැන අල්ලා පිටුවහල් කළ යුතුයි...