
(අංජුල මහික වීරරත්න)
රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්, ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
නමුත් යම් තැනක මියගිය ඥාතීන් සමරනවා නම් ඊට බාධා කිරීමට රජයට අයිතියක් නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඊට අමතරව නීති විරෝධීව තහනම් කර ඇති සංවිධානයක සැමරුම් පැවැත්වීමට කිසිදු ඉඩක් නැතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
රජයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක්
සමරන්න ඉඩ දීලා නිවේදන නිකුත් කරනවා. අපේ වීරෝධාර රණ විරුවන් දහස් ගානක් ජීවිත පූජාවෙන් බිම හෙළූ කොටි කොඩිය යාපනේ අහසේ ලෙල දුන්නා.