IMG-LOGO

’’නීති විද්‍යාලයේ ගාස්තු තුන් ගුණයකින් වැඩි කරන්න යනවා’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නීති විද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ ගාස්තු රුපියල්15,000සිට  60,000  දක්වා වැඩි කිරීමට යන බව ආරංචි වන හෙයින් එය වහා නතර කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී  අද ඉල්ලීමක් කළේය.

ඔහු මෙසේ ඉල්ලා සිටියේ කතානායකවරයාගේ අවසර ඇතුව විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මේ අවස්ථාවේදී මෙලෙස විශාල මුදලකින් ගාස්තු වැඩි කිරීම එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දැරිය නොහැක්කක් බවද  ඔහු සඳහන් කළේය.

එසේම නීති විද්‍යාලය අලුත් ආකාරයට පැවැත්වීමට යන විභාග වැඩපිළිවෙල වසර තුනකට කල් දමන්නැයිද  විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.



අදහස් (9)

’’නීති විද්‍යාලයේ ගාස්තු තුන් ගුණයකින් වැඩි කරන්න යනවා’’

Prase Saturday, 19 November 2022 05:55 PM

ඒක හොඳයි මොවුන් ජනතාවගේ බදුමුදල්වලින් ඉගෙන ගත්තා කියලා ජනතාවට නොමිල සේවය සපයන්නේ නැහැ. ඒ නිසා 10 ගුණයකින් වැඩි කරන්න.

:       3       33

Surathala Saturday, 19 November 2022 06:48 PM

අද මෙතුමා නීති විද්‍යාලයේ ගාස්තු වැඩිකිරීමට යන බව කියා හඬ නගනවා. නීතීඥයෝ අද මහජනතාව සූරාකන එක ගැන කතා කරන්නේ නැහැ.

:       1       30

චන්දන Saturday, 19 November 2022 08:28 PM

ඒකට කමක් නැහැ. මහජනතාවට නොමිලේ සේවා සපයන නීතිඥ මහත්වරු ඉන්නවාද? දේශපාලකයින්ට කත් අදින අය හිටියට සාමාන්‍ය වැසියන් හූරාගෙන කනවා. එනිසා 3 ගුණය නෙවෙයි සිය ගුණයක් කළත් කමක් නැහැ...

:       1       8

Sarath Saturday, 19 November 2022 11:04 PM

මෙහෙම ගාස්තු වැඩිකරලාවත් සීමාවක් ඇතිකරන එක රටට යහපතකි. ත්‍රී විල් සේවාවත් මෙයත් අද රටට ඕනෑවට වඩාබරකි. රටේ නිෂ්පාදන කටයුතුවලට දායකවියයුතු මේ ශ්‍රමය නිකරුනේ සිට මුදල් උපැයීම උද්ධමනය වැඩිකිරීමකි. විලාසිතාවක් බවට පත්වූ මේ සේවාවන් දෙකම පුංචි ලංකාවේ හැටියට ඵලදායිතාවෙන් ඉතා අඩුයි...!

:       0       1

vikum Sunday, 20 November 2022 12:21 AM

ඇයි සජිත් ඔයාට කියන්න බැරි, '' මම රටේ පාලකයාවුන වහාමේ මේ රජය ගෙනාපු සියලුම ප්‍රොජෙක්ට් අවලංගු කරනවා " කියලා..?

:       0       1

Bamunuarachchi Sunday, 20 November 2022 07:15 AM

15000 ගාස්තුව 60000 දක්වා නොවෙයි 100% වැඩිකළ යුතුයි. ජනතා මුදලින් ඉගෙනගෙන ජනතාවටම කෙලින්න ඉඩදෙන්නේ අපේ කොහේ තිබෙන අමාරුවකටද? දොස්තරවරු ජනතා මුදලින් ඉගෙනගෙන කාලයක් රජයේ සේවයට බැඳී ජනතාවට මුදල් අය නොකර සේවයක් කරනවා. රටට නීතිඥයින් බිහිකිරීමෙන් ජනතාවට එහෙම සේවයක් වෙන්නේ නැහැ. නීති විද්‍යාලයෙන් එළියට ආ වෙලේ සිටන් ජනතාවගෙන් මුදල් අයකරනවා. ඉතින් රටේ ජනතාව මොකටද ඔවුන්ගේ අධ්‍යාපනයට වියදම් කරන්නේ...?

:       2       5

fairoos Sunday, 20 November 2022 02:12 PM

බයියන්ට නම් කමක් නැහැ. උඩ අදහස්වලින්ම ඒක පේනවා. නැට්ට ළඟටම ගොම... ඒත් කඩේ යන්නේ කම්බ හොරුන්ට...

:       2       1

BamunuarachchiMonday, 21 November 2022 07:24 AM

ගොන් කතා නොකියා වැදගත් අදහසක් ඉදිරිපත් කරපන් මිනිහෝ.

:       1       1

BamunuarachchiMonday, 21 November 2022 06:45 PM

නිකන් බොරු කතා කියවෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 751 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site