ශ්‍රී ලංකාවේ ප‍්‍රථම බ්‍රේල් පුවත්පත ”විජය බ්‍රේල්” නමින් රත්මලාන අන්ධ විද්‍යාල ශ‍්‍රවණාගාරයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්‍ෂ සුජාන් විජයවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙහිදී දරු දැරියන්ගේ රැඟුම් ගැයුම්වලින් උත්සවය හැඩ ගැන්විණි. විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්‍ෂ ලාල් ජයවර්ධන සහ ”විජය බ්‍රේල්” පුවත්පතේ කර්තෘ දුමින්ද සංජීව බාලසූරිය යන මහත්වරු පුවත්පතේ මංගල කලාපය විද්‍යාලයයේ සිසුන් දෙදෙනකුට දුන්හ.
ජාතික අධ්‍යාපන ආයතනයේ මාධ්‍ය අධ්‍යාපන ව්‍යාපෘති ප‍්‍රධානි බන්දුල පී. දයාරත්න, ප්ලෑන් ශ්‍රී ලංකා ආයතනයේ ජාතික උපදේශක තිස්ස රාජගුරු යන මහත්වරු විජය පුවත්පත් ආයතනයේ අධ්‍යක්‍ෂවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද අන්ධ විද්‍යාලයයේ අධ්‍යක්‍ෂ එක්සිත් ප‍්‍රනාන්දු, විදුහල්පති සන්ධ්‍යා කෝඩුරුආරච්චි යන මහත්වරුද වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදවතින්ම සුභපතමි.
හොඳ වැඩක්,,,
හොඳ වැඩක්.....නියමයි
මෙම උතුම් කාර්යය සෑමට ආදර්ශයක් වේවා...!
මගේ සුභපැතුම් විජය පුවත්පතට.. බොහොම පින් වැඩක්
පගාවට හා අල්ලසට යටවූ සමාජයට කළ අති විශේෂ උතුම් ක්‍රියාවක්. ගොඩක් පින්
මෙවැනි දේ කරන ඔබලාට ගොඩක් පින්.
mawa wada krana ayata jewta kalyatama penlabann oana,,,,,,,,,,,,,,, මේවගෙ වැඩවලට පින් ලබන්න ඕන.
ඔබට දීර්ඝායුෂ ලැබේවා.
විජයට ස්තුතියි
හොද වැඩක්.. හැමෝටම ස්තුතියි.
මේවගේ පින්කම් කිරීමට විජය සමාගමට ශක්තිය ධෛර්යය ලැබේවා
අපිත් දිය හැකි උපරිම උදව්වක් දෙන්නම්
හැමෝටම සුභපතනවා. බොහොම ස්තුතියි.
ගොඩාක් හොද පින්කමක්. ඇස් පාදන වැඩක්. විජය පුවත්පත් ආයතනයට මගේ හදවතින්ම ස්තූතිය.
මේකට සහභාගී වුණ සැමට ගොඩක් පින්. මේවා තමයි නියම පින් වැඩ. ඔබ සැමට දීර්ඝායු..
මම විජය පුවත්පතට සුභපතනවා
දරුවන්ට අත්වැලක් වුණු විජය පත්තරේට අපගේ සුභපැතුම්.
විජයට ගොඩක් ස්තුතියි. සාදු සාදු සාදු
මේක හොද වැඩක්. විජයට ස්තුතියි.
හොද වැඩක්.
හොද වැඩක්. මේවගෙ ව්‍යාපෘති දිගටම කරනවනම් හොදයි.
ඔබ ආයතනය කරන මෙම සේවය ඉතා ප්‍රසන්සනීයයි
මගේ සුබ පැතුම්...............
මමත් ආබාධිත දියණියකගේ පියෙක් ලෙසට, විජය ආයතනය මේ කල අති උතුම් ක්‍රියාවට,හදවතින්ම තුති පුදන අතර,එය වඩාත් දියුණු වෙමින් දිගටම පවත්වා ගෙන යාමට ධෛර්‍යය ශක්තිය ලැබේවායි ඉතසිතින්ම පතමි.මේ සද්කාර්ය්‍යට මැදිහත් වූ ඔබ සැමට,තෙරැවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්තනා කරමි.
විජය පුවත්පත් සමාගමේ ඉතාමත් ප‍්‍රසංශණීය විශිෂ්ට කාර්ය්‍යක්. බ්‍රේල් පුවත්පත් කියවීමෙන් නෙත් නැති අයට ඔවුන්ගේ එදිනෙදා ජීවිත ආලෝකමත් කරගැනීමට ඔබ සැම උපකාර කර ඇත. ඔවුන් එයින් ලබන සතුට අසීමිතය.
ඉතාමත් කාලීන ක්‍රියාවක් වගේම විශාල පින්කමක්
අති විශාල පිනකි !!!! මහා සමාජ සේවයකි!!! මගේ සුබ පැතුම්