IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නීතී කැඩූ අපේක්ෂකයින් තිදෙනකු ඇතුළු 69 ක් අත්අඩංගුවට

(ගයාන් සූරිය ආරච්චි)

මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් තිදෙනෙකු ඇතුළු 69 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.

මැතිවරණය පැවති පෙරේදා දින පැමිණිලි 121 ක් ලැබී තිබූ අතර අපරාධමය පැමිණිලි අටක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 113 ක් වාර්තා වී ඇති අතර මැතිවරණ නීති උල්ලංඝනය කළ වාහන විසි තුනක්ද පොලිස් භාරයට ගෙන ඇත.

මැතිවරණ කාල සීමාවේදී මැතිවරණ නීති උල්ලංඝනය කළ 581 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති අතර  අපේක්ෂකයන් 18 දෙනෙකු ඒ අතර සිටි බව තල්දුව මහතා කීය.

සමස්තයක් වශයෙන් මැතිවරණ නීති උල්ලංඝනය කළ වාහන 147 ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති අතර එම සියලුම වාහන පෞද්ගලික වාහන බවද තල්දූව මහතා පැවසීය.



අදහස් (0)

නීතී කැඩූ අපේක්ෂකයින් තිදෙනකු ඇතුළු 69 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 364 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site