මීගමුව හිටපු මූලස්ථාන පරීක්ෂක සෝමසිරි ලියනගේ රන් වළලූ ඇතුළු නඩු භාණ්ඩ තොගයක් වංචා කළැයි සැකපිට මීගමුව අතිරේක මහේස්ත‍්‍රාත් දුලානි එස්. වීරතුංග මහත්මිය විසින් රිමාන්ඞ් කරනු ලැබීය. සාක්කිකරුවෝ තිදෙනෙක්ම ලියනගේ හඳුනා ගත්හ. සැරයන් ගාමිණී සුගත් පේ‍්‍රමකුමාර, සැරයන් එම්.එම්. රත්නායක බණ්ඩා හා කොස්තාපල් ගුහාන් ආනන්ද රාජා ද මේ සම්බන්ධයෙන් රිමාන්ඞ් කරනු ලැබ සිටිති. විශ‍්‍රාමික පොලිස් අධිකාරිවරයකුගේ රන් අබරණ සොරකමකදී සොයා ගත් භාණ්ඩවලින් කොටසක් වංචා කළැයි අධිකරණයේදී කියැවිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd