අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පන්සීයක අස්ථානගතවූ තොරතුරු පොත් දහසක් පිළිබඳව මසක් ඇතුළත විධිමත් පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙනවිය අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාට නියෝග කළාය.
2007 වසරේ සිට පොලිස් ස්ථානාධිපතිවරුන් සිව් දෙනකුගේ කාලය තුළ මේ දක්වා තොරතුරු සටහන් පොත් දහසක් අස්ථාන ගතවී ඇතැයි සහකාර පොලිස් අධිකාරිවරයා අධිකරණයට දැන්වීය.
2025 දෙසැම්බර් මස 18
296
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නඩු 500ක තොරතුරු පොත් හොයයි
රාධා Friday, 04 September 2015 12:08 AM
මෙන්න ගිනස් වාර්තාවක් (නි)