
නේටෝ සංවිධානය හරහා, ඇමෙරිකාව, ඇමෙරිකන් ඩොලර් මිලියන 300 ක් වටිනා, අවි ආයුධ යුක්රේනයට යැවීමට පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ මෙම ආයුධ සඳහා වන සම්පූර්ණ පිරිවැය දරන්නේ නේටෝ සංවිධානය බවය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම උත්සාහ ගනිමින් සිටින්නේ රුසියාවත්, යුක්රේනයත් අතර සාමය ස්ථාපිත කරමින්, වසර තුනකට ආසන්න කාලයක් ඔඩුදුවන යුද්ධය නැවැත්වීමටය.
කෙසේ නමුත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සාම සාකච්ඡා හෝ සටන් විරාමයකට යෑමට හෝ කැමැත්තක් දක්වන්නේ නැති බැවින්, රුසියාවට සම්බාධක පැනමවීටත්, අවි ආයුධ ලබා දී යුක්රේන හමුදා ශක්තිමත් කිරීමටත් ඇමෙරිකන් ජනාධිපතිවරයා තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට තමයි නොබෙල් සාම තෑග්ග දෙන්න කියන්නේ...