ශ්‍රී ලංකාවට පැමිණි ‘ෆෙමිනා මිස් ඉන්ඩියා 2014‘ තරගාවලියේ අවසන් වටයේ ඉන්දීය සුරූපිනියෝ අද සවස බේරුවල සිනමන් බේ හෝටලයට පැමිණියහ. අතර එහිදී ඔවුන්ව උඩරට නර්තන මැද ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබුහ.
එහිදී ඔවුහු දිවා ආහාරය ඉතා විනෝදයෙන් ගත්හ.
මෙරට දේශීය ආහාර වර්ග සහ දේශීය චිකිත්සක ක්‍රම පිළිබඳව ඔවුහු අද අධ්‍යනයකද යෙදුනහ.
සිනමන් හොටෙල් ඇන්ඩ් රිසෝට් මෙහි නිල සත්කාරකත්වය දරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රූ රැජිනියෝ ටික ආපහු යහතින් යනකන් මගේ ඇගේ ලේ නැහැ. පසුගිය කාලයේ අපේ රටට ආපු සංචාරක කාන්තාවන් කීප දෙනෙකුට ම මදි නොකියන්න සලකල තිබුනනේ.(නදී)
කන්න දුන්න එකනම් ලොකු පිනක්. මොකද ඉන්දියාවේ උන් කන විදිහ අපි හොදට දන්නවා.(නදී)
මෙයාල මෙහෙ තියා ගන්න බරිද (දී)
තව මොන මොනවාට යයිද දන්නේ නැහැ (දී)
මමත් හෙට යනවා ඒ පැත්තට ගෑනුළමයෙක් යාලු කරගන්න (දී)
කොට කලිසමෙන් නම් මෙයාල ඉන්දියන් නෙවෙයි.මේ විදියට නම් ඉන්දියාවට නෙමෙයි ලංකාවටත් වටින්නේ නැහැ .අපේ ළමයින්ටත් හොද නැහැ මෙහෙම විලාසිතා .මෙහෙමද ඉන්දියාවේ සිරිත් විරිත් රු රැජිනකට බොහොම නරකයි (දී)
හොදට කන්න දීල යවන්න ලොකු පිනක් එයාල කන බොන හැටි අපි දන්නවනේ.(දී)
පලා බබාලගෙන් හා ප්‍රවේසම් කරලා ආපහු පිටත් කරලා යවන්න සුරුපිනියෝ විරූපී වෙන්න කලින් නැත්නම් ලංකාවේ නමත් විනාසයි (අ)
උඩ රට නැටුමට සිංහල සංස්කෘතියට කනේ පාරක් ඇඳුම් නැතිව නටන උඩරට නැටුම මොකක්ද අනේ රටට ගිය කලක් ගෙඩිගේ නෙටුමවත්ද (දී)
දේස දේසාන්තරයන්ගෙන් පැමිණිනෙන ඕනෑම හෙළුවක් වැසීමට බිල්ලට දෙන අපේ සංස්කෘතික වටිනාකම !.. හරිම වේදනීයයි. !(දී)
මෙයාලට පුලුවන්ද ඒවා නටන්න? (දී)
ලංකා අයට මේ ගැන තේරුමක් නැහැ (දී)
අපේ දෙන්නගේ ලඟින්වත් තියන්න බැහැ. (අ)
මෙ වගේ දේවල් තමා අපේ රටට අඩු.පිස්සු නැත්තම් ශෝක්.මේ උඩරට නැටුමටත් අගෞරවයක් මේ විදියේ පොටෝ එකක්වත් දමන්න හොද නැ.මෙකද අපේ සාසස්කෘතිය. (දී)
ඒ ගොල්ල වතුර දාල කෑම හදනවා . ලංකාවේ අපි පොල්කිරි දාල කෑම හදනවා. වෙනස ඕකයි. (දී)
එහෙ ඩාල් රොටී කන අයට මේවා දිව බොජුන්. (දී)
ගොඩාක් ලස්සන ගැනු ළමයි (දී)
ඒ ගොල්ලන්ට ලංකාවේ කෑම දිව බොජුන් වගේ ඇති ඉන්දියාවේ කෑම ගැන ඉතින් අපි නොදන්නවාද (අ)
නාමල්, ඉන්දියන් ගැනු ලමයි නැතුව ලෝකයේ ඕනෑම රටක ගැනු ළමයෙක් යාලු කරගත්තට කමක් නැහැ.(නදී)
ඕක විතරයි අඩු අපේ රටට.(ස)
ෆොටෝ එකේ වම් පැත්තේ දුව ටිකක් මදුරි ඩික්සිත් වගේ.(දී)
රැජිනක් ඇදපු ඇදුම චික් (අ)
අනේ අපේ රටේ සංස්කෘතික නැටුම මෙවෙනි සංකර ඇදුම් අදින අය ඉදිරියේ හෑල්ලු වෙන හැටි. කාට කියන්නද මේවා. සංස්කෘතික ඇමතිට මේවා පෙනෙන්නේ නැද්ද? අපේ නැටුමට මොන තරම් අගෞරවයක් වෙලාද මෙතන. ඔයාලගේ මහා ලොකු නැටුම අපිට වටින්නේ නැහැ වගෙයි මෙයින් කියවෙන්නේ. (දී)
අර සීගිරියේ උත්සවයේදී නිවේදිකාවෝ කළාවගේ නැටුම් කණ්ඩායමේ අයට අන්දන්න අමතක උනාද ? (අ)
නැටුමට ඒ ඇදුමත් ලස්සනනේ (ස)
මේ අයව මේ විදිහට පිළිගන්න උවමන නැත. මේ සාමාන්‍ය තරගයකට සිටින ගැහැණු ළමයි ටිකක්. ලංකාවේ ළමයි මෙයට වඩා ලස්සනයි (අ)
ඡන්දෙ ඉල්ලන්න නවතියිද දන්නෑ (අ)