පොලිස් ආඥා පනත අනුව සාමය රැකීමට පියවර ගැනීම පොලිසියට බලය ඇතැයි අත්තනගල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව හා එක්සත් ජාතික පක්ෂයේ සංවිධාන වැඩපිළිවෙළත් නිසා නිට්ටඹුව නගරයේ දී සෙනසුරාදා (30) ඉරිදා (31) පැවැත්වෙන බවයි.
සාමය කඩවීමට ඉඩ ඇති හෙයින් එම වැඩසටහන් නතර කරන ලෙසත් පොලිසිය ඉල්ලා සිටියේය.
ඕනෑම පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදි ලෙස කටයුතු කළ හැකි හෙයින් පොලිසියේ ඉල්ලිමට කටයුතු කළ නොහැකි බව මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමාට යුක්තිය පසිදලීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා !!! (බ)
අනේ...මෙහෙමත් බයක්...පැරදුන මිනිහෙකුට.. (ම)
අන්න අපක්ෂපාතී තීන්දුවක්.මහේස්ත්‍රාත් තුමාට අපේ ආචාරය. (ම)
අපක්ෂපාති තීන්දුවට අපේ උත්තමාචාරය. (ර)
ඔබතුමාට අපගේ උත්තමාචාරය. අනේ මෙහෙමත් බයක්. මොකද මේ? (අ)
ඔබ තුමාට අපගේ උත්තමාචාරය. (ර)