10 රුසියානු පාවෙන න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ලංකාවටත් එවන්න පුළුවන් -රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච්
පුපුරණ ද්‍රව්‍ය සමඟ අයෙක් අල්ලයි වීරකැටිය, කසාගල අධිවේගී පිවිසුම ආසන්නයේදී කැබ් රථයක් පරික්ෂා කිරීමේදී එහි පිටුපස කොටසේ සූක්ෂම ලෙස සඟවා තිබූ වෙඩිබෙහෙත් කිලෝග්‍රෑම් 14ක්, ජෙලට් නයිට් කූරු 240ක්, ඇමෝනියා කිලෝග්‍රෑම් 350ක්, ඩෙටන.. 54 minutes ago
Y ධම්ම · 1 hour ago සඳලතා මානෙල්..මලක්වන් පුතු නිලුපුල්..සුරත ඇති රතු මල්.. වගෙයි එක නටුවක පිපුනු මල්.. (නි) Reply 0
Y ජ.හේරත් · 1 hour ago යකෝ මේක මාර වැඩක්නේ, එක අම්මට දරුවෝ හතර පස් දෙනා ලැබෙන්න හොඳයි. මේ මල් තුන්දෙනාට එකට පිපෙන්න බැරිද ? (නි) Reply 0
Y සරත් · 1 hour ago සියලු දෙනාගේම මුහුණුවල තියෙන්නේ හරිම සුන්දර අව්‍යාජ සිනහවක්!තොල් රතු කරගෙන විරිත්තන කාන්තාවන්ට වඩා මෙම මුහුණු කොතරම් ලස්සනද? (නි) Reply 0
Y සෙන්තිල් · 1 hour ago මානෙල් අක්කගේ මුහුණත් හරියටම නෙලුම් මලක් වගෙයි,එතකොට මෙතන ඔලු, නෙලුම්, මානෙල් යන මල් ජාති තුනම තියෙනවා, එක නැට්ටේ මල් තුනක් තිබීමත් මේකටම ගැලපෙන දෙයක්. (ස) Reply 0
Y සේරම් · 1 hour ago අබුද්දස්ස කාලෙට හැදෙන මලුත් අලුත් විදියක්. පින්තුරයේ ඉන්න අය නම් මල් වගේ ලස්සන අය. (ස) Reply 0
Y සෙනරත් · 1 hour ago මේක නම් ඇහුවේ මුල් වතාවට , අක්ක ළඟ ඉන්න පොඩි බබා හරිම හුරුබුහුටියි, වාසනාවන්ත ළමයෙක් (නි) Reply 0
Y චන්දි · 1 hour ago අනේ මන්ද,ලෝක විනාසේ ළගද කියල හරිම පුදුම දෙයක් ඒත්, ඒකේ මොකක්දෝ ලස්සනකුත් තියෙනවා නේද..? දැන් අහන දකින ඒවා මොනවද මන්දා (දී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි එත් ඇත්තයි.(නදී)
මම හිතන්නේ අරපරිස්සමට වෙන්න ඇති. අපරාදෙනේ නැටි තුනක් (නි)
බුද්ධ, ධම්ම, සංඝ ත්‍රිවිධ රත්නතරයට එම මල් පුජා වේවා! (නි)
මේ මල් මම නෙලා ගත්තේ මානෙල් අක්කගේ මල් වත්තෙන් (නි)
අපේ බුමි වගේම ලස්සන ඔලු මලක්. මට පුදුම හිතෙනවා .(නදී)
මානෙල් අක්කි,අනේ මෙන්න එකට තුනක් ම (නි)
සඳලතා මානෙල්..මලක්වන් පුතු නිලුපුල්..සුරත ඇති රතු මල්.. වගෙයි එක නටුවක පිපුනු මල්.. (නි)
පන්චායුදේ , දාගෙන ඉන්න පොඩ්ඩා දෙනවා නම් මම දැන් ගන්නවා හදාගන්න (නි)
මානෙල්, ඔයාගේ පොකුණේ මල් තුන පිපුණු පලවෙනි පාරද මේ...... (නි)
යකෝ මේක මාර වැඩක්නේ, එක අම්මට දරුවෝ හතර පස් දෙනා ලැබෙන්න හොඳයි. මේ මල් තුන්දෙනාට එකට පිපෙන්න බැරිද ? (නි)
මානෙල්ගේ ගෙදර ඕලු. නියමයි.(ස)
මානෙල් අක්කගෙ ගෙදර ඕලු මල් පිපිලා බලන්න හරි ලස්සනයි. (ස)
ඕලු පිපිලා විල ළෙල දෙනවා.. අරුම පුදුම ඕලු.(ස)
සියලු දෙනාගේම මුහුණුවල තියෙන්නේ හරිම සුන්දර අව්‍යාජ සිනහවක්!තොල් රතු කරගෙන විරිත්තන කාන්තාවන්ට වඩා මෙම මුහුණු කොතරම් ලස්සනද? (නි)
ඕලු පිපිලා විල ළෙල දෙනවා රතට රතේ නංගෝ.... ඇත්තටම පුදුමයි.(ස)
අර පංචායුධය දාගෙන ඉන්න පොඩී එකා මල වගේම ලස්සනයි.(ස)
මානෙල් අක්කගේ මුහුණත් හරියටම නෙලුම් මලක් වගෙයි,එතකොට මෙතන ඔලු, නෙලුම්, මානෙල් යන මල් ජාති තුනම තියෙනවා, එක නැට්ටේ මල් තුනක් තිබීමත් මේකටම ගැලපෙන දෙයක්. (ස)
මානෙල් අක්කගේ ගෙදර ඕළු පිපිලා.එතකොට පිටිපස්සෙන් ඉන්නේ නෙලුම් ද? (නි)
අබුද්දස්ස කාලෙට හැදෙන මලුත් අලුත් විදියක්. පින්තුරයේ ඉන්න අය නම් මල් වගේ ලස්සන අය. (ස)
පුදුමයි ඒත් ඇත්තයි. ශ්‍රී ලංකාවේ අපි දකින පුදුම දේවල් තමයි මේ.(නදී)
පංචායුදය දාගෙන ඉන්නේ මානෙල් ගේ මිනිබිරීද? (නි)
නැටි 3 මොකටද කියල හිතන්න ඇති.(නදී)
ලස්සනයි .
මල හොදයි... මලත් එක්ක ඉන්න අය හොදාආආයි (නි)
මේක නම් ඇහුවේ මුල් වතාවට , අක්ක ළඟ ඉන්න පොඩි බබා හරිම හුරුබුහුටියි, වාසනාවන්ත ළමයෙක් (නි)
ලෝකේ හැමදේම වෙනස් වෙනකොට, මේක පුදුමයක්ද? අට පට්ටමට දාමුද? (නි)
ලස්සනයි නේද? (නි)
අනේ මන්ද,ලෝක විනාසේ ළගද කියල හරිම පුදුම දෙයක් ඒත්, ඒකේ මොකක්දෝ ලස්සනකුත් තියෙනවා නේද..? දැන් අහන දකින ඒවා මොනවද මන්දා (දී)