මැර කල්ලියකට මැදි වී පුත්තලමේ දී ඝාතනයට ලක්වූ සැරයන් නවරත්න බණ්ඩාගේ මළගම නොච්චියාගම ජයගම සුසාන භූමියේ දී අද (24) පස්වරු තුනට පැවැත්වීමට නියමිතය. මේ ඝාතනය හෙළා දකිමින් නගරයට එමින් සිටි උද්ඝෝෂකයන් සිය ගණනක් නොච්චියාගම පොලිසිය අසල දී නතර කළ බව පොලිසිය කියයි. නගරයේ කඩසාප්පු වසා තිබේ. යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය ද පොලිසියට අමතරව නගරයට කැඳවා ඇත.
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ වැදගත් පත්තරයක් විදියට ඇත්තම කියන්නකෝ.............
තවත් විස්තර දෙන්න