පුත්තලමේ දී මරා දැමුණු පොලිස් සැරයන්ගේ දේහය පොලිස් ගෞරවාචාර සහිතව ජයගම සොහොන් බිමේ දී මිහිදන් කැරිණි. එතෙක් නොච්චියාගම අනුරාධපුර මාර්ගය උදේ සිටම වසා තිබිණි. විරෝධතාකරුවෝ නගර දොරටුවේ රැඳී සිටිමින් ටයර් පුළුස්සා සිය විරෝධය දැක්වූහ. මළගම අවසානයේ ඔවුනට විසිරැ යන්නට ඉඩදුන් පොලිසිය නගරයේ හා තදාසන්න පෙදෙස්හි ආරක්ෂාව තර කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd