IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


‘නාගොඩ රෝහලට පැමිණිම සීමා කරන්න’

(නිමාලි කහවල)

පවතින වත්මන් තත්ත්වය හමුවේ කළුතර නාගොඩ රෝහල වෙත වෙනත් බාහිර අසනීප සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණීම හැකිතාක් සීමාකරන ලෙස කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා අළුත්ගම, බේරුවල සහ දර්ගා නගරවාසීන්ගෙන් ඉල්ලා සිටී.

වෙනත් බාහිර රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට තමන්ට ආසන්නතම ග්‍රාමීය රෝහල කරා යන ලෙසත් තමර කළුබෝවිල මහතා ඉල්ලා සිටින අතර, කළුතර නාගොඩ රෝහලෙහි අනවශ්‍ය තදබදයක් ඇතිවීම වැළැක්වීම මෙම ඉල්ලීම සිදුකිරීමට හේතු වී ඇත.

තවද, රෝහල්ගතව සිටින රෝගීන් බැලීමට යාමේදී එම සංඛ්‍යාව එක් පුද්ගලයෙකුට සීමා කරන ලෙසත්, රෝහලට ගොස් නැවත නිවෙස් කරා ගිය පසු තමන් පැළඳි සෙරෙප්පු සහ සපත්තු වල අඩිය සෝදා පිරිසිදු කරන ලෙසටත් කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂවරයා කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, හැකිතාක් රජය විසින් ලබාදෙන සෞඛ්‍ය පුරුදු උපරිමයෙන් පිළිපදින ලෙසත් ඉල්ලා සිටී.



අදහස් (0)

‘නාගොඩ රෝහලට පැමිණිම සීමා කරන්න’

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31472 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13773 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11057 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 148 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1063 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site