වසන්ත මුදලීගෙන් රජයට චෝදනාවක් ලංකාවේ ජනතාවගේ ඇඟිලි සලකුණු හා ඇස් අසාදු ලේඛනගත ඉන්දියානු සමාගමකට ලබාදීමේ ආණ්ඩුවේ සැලසුමක් ඇතැයි ජන අරගල ව්‍යාපරයේ වසන්ත මුදලිගේ මහතා පැවසීය... 4 hours ago
Y සතයයා · 1 hour ago මේ හොරුන් මහා දවාලේ නගර මධ්‍යයේ බය නැතුව හොරකම් කරන්නේ හොරකම් කල දෙයින් කොටසක් බලවතෙකුට දෙන්නත්, අසු උනාට පසු බේරගන්නත් බලවතාගේ පිහිටෙන් බේරෙන්නත් ක්‍රම සහ විධි හදා ගෙන ඇති නිසයි. (නදී) Reply 0
Y පද්මිණි · 1 hour ago සත්‍යා කියන දේ තමා මමත් හිතන්නේ. අනික තමා මේ අය රටින් පිටවීමට සියලුම කටයුතු කරගෙන මේ දේ කරනවා කියල පෙනෙනවා. (දිල්) Reply 0
Y බුද්ධි · 1 hour ago මගේ යාලුවෙක් ලඟදි පිටරට ඉඳල නිවාඩුවකට එන්න හදන කොට ගෙදෙර නෑදෑයෝ එයාට කියල තියනවා රත්තරන් ආබරණ පැළඳ ගෙන නම් ලංකාවට එන්න එපා කියලා. මම එදා හිනාවුණා. දැන් තමා මගේ වරද තේරුනේ.(නදී) Reply 0
Y භානු · 1 hour ago පුදුම වැඩක් නේ. නුගේගොඩ කියන්නේ අතිශයින් ජනාකීර්ණ නගරයක්. කාගේ හරි අනුග්‍රහයක් නැතිව මේ වගේ දේවල් වෙන්න බැහැ .(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස් වල හොරකන් වැඩි (දිල්)
මේ හොරුන් මහා දවාලේ නගර මධ්‍යයේ බය නැතුව හොරකම් කරන්නේ හොරකම් කල දෙයින් කොටසක් බලවතෙකුට දෙන්නත්, අසු උනාට පසු බේරගන්නත් බලවතාගේ පිහිටෙන් බේරෙන්නත් ක්‍රම සහ විධි හදා ගෙන ඇති නිසයි. (නදී)
සත්‍යා කියන දේ තමා මමත් හිතන්නේ. අනික තමා මේ අය රටින් පිටවීමට සියලුම කටයුතු කරගෙන මේ දේ කරනවා කියල පෙනෙනවා. (දිල්)
කෝ මේ සේනාව? (නදී)
මගේ යාලුවෙක් ලඟදි පිටරට ඉඳල නිවාඩුවකට එන්න හදන කොට ගෙදෙර නෑදෑයෝ එයාට කියල තියනවා රත්තරන් ආබරණ පැළඳ ගෙන නම් ලංකාවට එන්න එපා කියලා. මම එදා හිනාවුණා. දැන් තමා මගේ වරද තේරුනේ.(නදී)
පුදුම වැඩක් නේ. නුගේගොඩ කියන්නේ අතිශයින් ජනාකීර්ණ නගරයක්. කාගේ හරි අනුග්‍රහයක් නැතිව මේ වගේ දේවල් වෙන්න බැහැ .(නදී)