අවුරුදු හැත්තෑවක් වයසැති, මුණුබුරන්ද දැක ඇති වයෝවෘද්ධයෙක් දහසය හැවිරිදි පාසල් සිසුවකුට අස්වාභාවික යෝජනාවක් කරමින් දුන් ලිපිය සිසුවාගේ ඥාතීන්ට හසුවීමෙන් පසු හැත්තෑවේ පුද්ගලයා අල්ලා ගස් බැඳ ඔහුගේ කකුල් දෙක බරපතල ලෙස කපා තුවාල කිරීම නිසා ඔහු කටුගස්තොට රෝහල් ගත කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීයා මනමාලයා නෙමෙයි සීයා පොලුකාරයා.
සියා උනත් මොකද? හැගිම් දැනිම් නැතුවායෑ? (නි)
කෙලින් ඇවිදින්න බැරි වුනාට කරල තියෙන වැඩේ? (නදී)
ඕකට තමයි කියන්නේ පොල් වේලෙන්න වේලෙන්න තමයි තෙල් වැඩි කියලා.(නදී)
සීයා වැඩකාරයා - නාකි ඉලංදාරියා.(නදී)
ලංකාවේ දිනෙන් දිනම දුෂණ සිදුවෙනවා. මෙයට විසදුමක් දෙන්න ඕනෑ. අහිංසක ළමයින්ගේ අන්තිමට ජිවිත විනාශ වෙනවා. (නි)
කලින්ම දඩුවම් දුන්න එක හොඳයි.නැත්නම් මානසික ආබාධ කෝකටත් තෛලය තමා .....මෙහෙම අයට තරාතිරම නොබලා මෙහෙම දඬුවම් දෙන්න ඕනෑ. (නි)
ප්‍රියා, ඒ වුණාට ඔයාගේ වයසට හරියන්නේ ඒ වගේ කෙනෙක් තමයි (නි)
සීයා කොලුකාරයා, නාකි ඉලන්දාරියා... (නි)
මේ පුද්ගලයා කරපු වැඩේ පිළිකුල් සහගත දෙයක්. නමුත් හතුරෙකුටවත් වදහිංසා පමුණවන එක ,අනුමත කරන්න බැහැ. නීතියෙන් උපරිම දඩුවම් ලබා දෙන්න ඕනෑ (නි)
ලංකාවේ නීතියක් තියෙනවද? නැති නිසා තමයි ජනතාව දඩුවම් කරලා තියෙන්නේ.(නදී)
ගණිකා වෘත්තිය නීති ගත කරන්න. එතකොට මාසෙකට සැරයක් ගන්න පෙන්ෂන් එකෙන් මෙයාලට ඕන මේ වගේ දේවල් කරගන්න පුළුවන් වෙයි.(නදී)
අතපත්තු හරි. මේ මනුස්සය මොකක්ද කරලා තියෙන අපරාධය? අයුතු යෝජනාවක් කරල ලියුමක් දීම. ඒ ශිෂ්‍යයා වියයුතු පරිදි ඒ ලියුම දෙමවුපියන්ට දුන්නා. අයුතු යෝජනාවක් කිරීමත් කාම අපරාධයක් කිරීමත් අතර වෙනස තේරුම් නොගෙනයි සමහරු අදහස් දාල තියෙන්නේ. මම දන්නේ නැහැ මොහු නීතියක් කැඩුවද කියල නම්, සදාචාරය මිසක්. හැබැයි අර ළමයාගේ ඥාතීන් නම් නීතිය කඩල තියෙනවා. (නදී)
මොනවා වුණත් නීතිය අතට ගන්න කාටවත් බැහැ.බස් එකක ගියත් ඇහෙන්නේ කුණුහරප. ටීවී එකේ පෙන්නන්නෙත් කුනුහරප. නමුත් මේක ඇමති පුතෙක් කළා නම් කවුරුවත් මොනවත් කියයිද? (නි)
ඉස්සර නම් කෙල්ලන්ට තමයි පාරේවත් තනියම යන්න බැරි වුනේ. දැන් බලාගෙන ගියාම කොල්ලෙක්ටවත් තනියම පාරේ යන්න බැහැනේ....ලංකාව සධාචාරය එච්චරටම දැන් පිරිහිලා. (නි)
මේ වයසක පුද්ගලයා කරලා තියෙන්නේ වරදක් තමයි. නමුත් කිසිම දෙයක් බලෙන් කරන්න ගිහිල්ලා නැහැනේ. අනෙක අවුරුදු 16ක් කියන්නේ රවට්ටන්න, බලහත්කාරකමක් කරන්න පුළුවන් වයසකුත් නෙමෙයි.මේ පුද්ගලයට දඬුවම් කරපු අය ජීවිතේටම වරදක් කරලා නැත්නම් කමක්නැහැ.තවද මෙවැනි දඬුවමක් දෙන්නත් මිනිසුන් කොපමණ දරුනු වෙන්න ඕනෑද (නි)
මෙතන ඇත්තටම තියෙන්නේ වයසට ගියත් නිරෝගී කමයි. මෙහෙම පිනක් පිහිටන්නෙත් පෙර වාසනාවටයි. ඒත් ටික දෙනෙකුටයි. මේ පෙම්වතාට තිබුනේ එයාට ගැලපෙන කෙනෙක් බලන්නයි. මෙතන ලියුමක් අහුවුනානේ. බිරිද නැද්ද. බේරෙන්නම බැරිව ඇය ගියාද?(නදී)
මට ලැජ්ජයි
මොකද වෙන්නේ
සහතික ඇත්ත
නිකන්ද එහෙම කියන්නේ
ප්‍රියා නෝනා, කොල්ලෝ ඔයාට කොහොමත් කැමති නැහැ (නි)
මේකේ ප්‍රතිචාර දාන අය 70 ගියහම කරන දේවල් බලාගන්න පුළුවන් (නි)
පොලිසියට බාර දීලා , නීතිය කරන්න ඉඩ දුන්නොත් , සමහරවිට සීයා දේශපාලන බලවතුන්ගේ හිතවතෙක් නම් , සීයට නඩුත් නැතිව නිකම්ම නිවැරිදිකරු වෙයි. සියල්ල සීයට අමතක වෙයි. (නි)
විකාර
ප්‍රියා, ඔයාගෙ ලිපිනය මොකක්ද? (නි)
මට තේරෙන හැටියට ප්‍රියාටත් එහෙම ලියුමක් හම්බවෙලා වගෙයි සීයා කෙනෙක්ගෙන්. ප්‍රියා ගිහින් එන්න පසුව විස්තරය අපටත් කියන්න හැම සීයම අවිශ්වාස කරන්න එපා.(නදී)
මෝඩකමට ලිපියක් දුන්නා මිස වෙන දෙයක් කර නැහැනේ. දඩුවම ලොකු වැඩී නැද්ද? (නි)
ඇසල තමා නියම උපමාව ලියලා තියෙන්නේ (නි)
ඔතන තියෙන්නේ වෛද්‍ය විද්යාත්මක ගැටළුවක්. වයස නොවේ ගැටලුව එයාගේ හොර්මොන් ක්‍රියාකාරිත්වය වැඩියි. මානුෂික හා සදාචාරාත්මක ගැටලුවක්. එයාගේ බිරිඳට මෙනොෆොසේ නැතිනම් එය මැරිලා ඇති.(නදී)
පව් ඒ අන්කල්, ආදරයට කොහිදෝ බාධා නැත්තේ. ඒ සිසුවත් කැමති ඇති. ඒකනේ ලියුම ගත්තේ.(නදී)
අනේ මටත් එහෙම ලිපියක් ලැබෙනවා නම්... (නි)
සීයට වද දුන්නේ මොකෝ? අවුරුදු හැත්තෑවේ වයසට ඔයවගේ දෙයක් හිතුනට සම්මානයක් දෙන්නනේ තිබුණේ. වදුරා හැට පැන්නත් ගස් යනවා වගේ, සීයා ඒ පරපුරට අයත් කෙනෙක් වෙන්න ඇති. (නි)
70 සීයා යෝජනාවක් විතරයි කරලා තියෙන්නේ. දුෂණයක් කරලා නැහැ. මම හිතන්නේ සීයා වැරදී නැහැ. ළමයට අතවරයක් කළා නම් තමයි වැරදී. සීයට දුන්නු දඬුවම බරපටල වැඩියි. හදිස්සි වෙනවට වැඩිය...ඔලුවෙන් හිතලා බලලා වැඩ කරනවා නම් කොයිතරම් හොඳද? (නි)
ගම් පෙරලිය කතාවේ නන්දා ලියුම් අල්මාරියට විසිකළ වගේ සිසුවත් ලියුම හඟ ගෙන හිටියේ ඇයි? තනි අතින් අත්පුඩි ගහන්න බැහැනේ. දැන් කාලේ ළමයි සීයලට වඩා වැඩි දේවල් දන්නවා. ඒ නිසා සීයාද ළමයද වැරදි කියල හොයල බැලුවා නම් තමා හොඳ.(නදී)
එක ලියුමක් දීපු සීයාගේ කකුල් දෙක කැපුවා නම් අපේ ගමේ එක්කෙනාගේ මුළු ශරීරයම කපන්න ඕනෑ (නි)
අද කාලයේ වයසක මිනිසුන්ගෙන් තම පොඩි දරුවන් බේර ගන්න ඕනේ . පොඩි දරුවන් නෙමේ ලොකු අයත් බේරෙන්න ඕනේ . ලංකාවේ දවසකට කීදෙනෙක් මේ වගේ අපචාර වලට ගොදුරු වනවාද (අ)
පුදුමයි කකුල් දෙක විතරක් කැපුව එක.... (නි)
කකුල් නෙවෙයිනේ කපන්න තිබුනේ. (නි)
මට නම් කොල්ලෝ ගැන බය නැහැ. හැබැයි නාකින්ව නම් සතපහකට විශ්වාස නැහැ (නි)
දැන් පොලිචියත් මේ මනුස්සයට දුන්න දඬුවම හොඳයි කියලා අත්දෙක බැඳගෙන නිකන් ඉඳීද? එතකොට නීතියක් තියෙන්නේ මොකටද? පොලිසි උසාවි වලින් වැඩක් නැහැනේ (නි)
නාකිවිසේ ගෙටත් උසේ කිවුවලු. අනේ සීයේ, කෙලින්වත් ඇවිදින්න පුලුවන්ද මන්දා සීයට? (නි)
අනේ කාලේ වනේ වාසේ .... (නි)