( සමන් විජය හෙම්මාතගම සිට ) - සතර කෝරළයේ උප ප්‍රධාන සංඝනායක හෙම්මාතගම කපුරැක්ක විහාරාධිපති රංදිලිගම ජිනරතන නාහිමියන් ගුරුප්‍රතිභා ප්‍රභා සම්මානයෙන් පිදුම් ලැබිම වෙනුවෙන් හෙම්මාතගම පිරිවෙන හා විද්‍යායතනය සංවිධානය කළ උත්සවය පසුගිය දා පැවැතියේය. සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති ලලිත් දිසානායක මහතා ප්‍රධාන ආරාධිතයා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රංදිලිගම ජිනරතන නාහිමියන් දකින විට මහත්වූ අභිමානයක් හිතට දැනෙනවා. ඔබ වහන්සේට දීර්ඝායු ප්‍රාර්ථනා කරමි! (ස)
ඔබ වැනි නායක සමිදුන් රටට අවශ්‍යම කලයි. නා සමිදුනි චිරන් ජයතු. (අ)