ශ්‍රී ලංකා මුහුදේ අනවසරයෙන් මසුන් මැරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත්ව සිටින ඉන්දීය ධීවරයින් 86 දෙනා නිදහස් කරන ලෙස ඉන්දීය රජය ධීවර අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.
ලබන මස 10 වැනිදාට යෙදී තිබෙන දීපවාලි උත්සවය නිමිත්තෙන් ඔවුන් මුදා හරින්නැයි ඉන්දීය මධ්‍යම රජය ඉල්ලයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ ධීවරයෝ 86 ක් නිදහස් කරනකොට අපෙන් 20 ක් නිදහස් කරයි. අපේ මුහුදෙන් මාළු අල්ලලා අපේ රට ලබන පාඩුව ඉන්දියාවෙන් ගෙවන්නේ නැහැනේ. හැමදාම අපේ රටට පාඩු වෙන විදිහටයි හෙමදේම හැමදාම කෙරෙන්නේ.(රේ)
එතකොට ඔය අත්අඩංගුවට ගත් ලාංකිකයන්වත් නිදහස් කරනවද? (නි)
එහෙනම් අපේ අයත් නිදහස් කරන්න කියන්න (නි)
එය කොහොමටත් ලක් රජයෙන් කෙරෙනවා. දුප්පත් ධීවර කාර්මිකයින් නිදහස් කිරීම. මන්ද අපේ අසල්වැසියා නිසා. හිලව්වට අපේ අයත් නිදහස් කරාවි. ඔය යාත්‍රා බොහොමයක් අයිති තමිල්නාඩුවේ තට්ටු දෙකේ දේශපාලකයන්ටනේ ! ඔය ඉන්දීය යාත්‍රා ටික රාජසන්තක කළාම හරි.කාටවත් මොකුත් කියන්න, විරෝධය පළකරන්න බැහැ. (නි)
ඉන්දියාවේ මධ්‍යම රජය ජයලලිතාට ඇහුම්කන් දීලාවද්ද? (නි)