මුහුද රළු වීම නිසා විපතට පත් ධීවරයින් බේරා ගැනීමට බේරුවල හා ගාළු මුවදොර මුහුදු සීමාවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙහෙයුමක් දියත් කළේය.
දිය වැල් වලට හා දැවන්ත මුහුදු රැලි වලට හසු වී ගසා ගෙන ගොස් සිටි පිරිස් ගුවන් හමුදා හෙලිකොප්ටර් නියමුවෝ බේරාගත්හ.
මුහුද රළු වීම නිසා විපතට පත් ධීවරයින් බේරා ගැනීමට බේරුවල හා ගාළු මුවදොර මුහුදු සීමාවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙහෙයුමක් දියත් කළේය.
දිය වැල් වලට හා දැවන්ත මුහුදු රැලි වලට හසු වී ගසා ගෙන ගොස් සිටි පිරිස් ගුවන් හමුදා හෙලිකොප්ටර් නියමුවෝ බේරාගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ගුවන් හමුදා වීරයින්ට තව තවත් ධෛර්යය ලැබේවා කියා අල්ලාහ් දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා (නි)
අප ඔබට සදා ණයගැතියි. (නි)
මගේ පුතත් හමුදාවේ. මට හරි ආඩම්බරයි (නි)
ධීවරයින් කියන්නේ සත්ව ඝාතකයින්, ඔහුන් කරන අපරාධයට දඬුවම් ලැබී ඇත. හැමදෙනාම සත්ව ඝාතකයින් කියල කියන්නේ හරක් මරණ අයට පමණයි, ගුවන් හමුදා භටයන්ගේ කැපවීම සහ සේවය අගයකරමි. (නදී)
උතුම් සත් ක්‍රියාවක් ඔබලාට තෙරුවන් සරණයි.(නදී)
උතුම් සත් ක්‍රියාවක්, ඔබලාට තෙරුවන් සරණයි.(නදී)
කෝකටත් තෛලය රණවිරුවන්ය (නි)
මෙතැන කිසිදු ආගම් බේදකාරී අර බල මේ බල එකෙකුවත් පෙනෙන්නට නැත. නමුත් අපේ ධීවර මිනිසුන්ගේ පිහිටට පවා එන්නේ ගමේ මිනිස්සු සහ අපේ ආරක්ෂක හමුදාවන් පමණයි. ඔවුන්ගේ බලය තමා අපේ රටේ බලය. අනෙකුත් පුහු බලවල්වලින් ජනතාවට තඹ දොයිතුවකටවත් වැඩක් හෝ සෙතක් නැත. (නදී)
දළදා සමිදුගේ පිහිටයි සියලුම දෙනාට.(නදී)
බිරිදට ස්වාමියා ,දරුවන්ට පියා,දෙමාපියන්ට දරුවා,සොයුරු සොයුරියන්ට තම සොයුර නැතිව ගිනි පත්තුවෙලා, දෙපා සත්තු මාලු ගණන් හොයනවා. කෝ ලාංකිකයාගේ තිබුන මනුස්සකම? (නදී)
මද්දගේ සමන්, ඔයා නම් පුදුම කෙනෙක් මෙච්චර මේ විපතක් වෙලා තියෙද්දී අපේ වීර හමුදා සෙබළුන් මෙච්චර වීර ක්‍රියාවක් කරද්දී ඔයා කල්පනා කලේ මාළු ගණන් යන එක නේද?ලැජ්ජයි හලෝ .(නදී)
ගුවන් හමුදා කොල්ලෝ ගින්දර ෆිලයිට් සාජන් කුමාරසිරි ඔයාගේ වැඩ දැකලා කට්ටිය කොර වෙලා.(නදී)
රණවිරුවන්ගේ වීරත්වය අපේ රටට ලොකු ශක්තියක්. මේ හැමදෙනාම බේරාගන්න ලැබේවා බුදු සරනයි හැමදෙනාටම.(නදී)
බුදුසරණයි දළදා සමිදුගේ ආරක්ෂව ලැබේවා.(නදී)
උදාර මෙහෙයුමක්.(නදී)
කවදත් අපිව බේරගන්න හිටියේ ඔයාලා තමයි (නි)
ලෝකේ ඉන්න උතුම්ම හමුදාව. විපතට පත් අය බේරා ගැනීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!(නදී)
සෙබළුනි, ඔබ සැම දෙනාට අපි සදා ණයගැතියි. (නි)
ඔබලා සැබෑ ජාතික වීරයෝ. කෝ බොදු බල සේනාව.(නදී)
කියන්න වචන මදි, රණ විරු සොයුරනි ඔබ හැම දෙනා සියලු දෙවියන් ආරක්ෂා කරන්න ඕනා. හරිම ආඩම්බරෙන් කියන්නේ ලෝකේ කොහෙවත් මෙවන් උතුම් මනුස්සකම් ඇති හමුදාවක් නැහැ.(නදී)
අපේ කොල්ලෝ හැමදාම රට ගැන තම හිතුවේ මේ පින්තුර වලින් පෙන්නේ එක තමා අපි හැමෝම අපේ රට ප්‍රවේසම් කර ගන්න එකතු වෙන්න ඕනා.(නදී)
තුනුරුවනේ ආරක්ෂාවයි.(නදී)
අනේ වාසනාවන්. පින් සිද්ධ වෙනවා.(නදී)
ඔබලාට තව සැරයක් හිස නමා ආචාර කරමි.(නදී)
ඉතිරි සියලු දෙනාමත් මේ විදියට බේරාගැනිමට හැකිවේවා..(නදී)
රණවිරුවනි, ඔබලාට හිස නමා ආචාර කරනවා.(නදී)
අගුලාන පල්ලියේ තිබුන සුරුවම් කඩා බිද දමලා නේද? මේවා හොද වැඩ නෙමෙයි. ඒකේ ඵල විපාක වෙන්න පුළුවන් මේ සිද්ධ වෙන ඒවා (නි)
රණවිරුවනි, ඔබලාට හිස නමා ආචාර කරනවා! (නි)
වැඩ කාරයින් ලග බොරු නැහැ කියන්නේ මේ නිසානේ (නි)
ඔබට යෝධබල යෝධ වීර්යය ලැබේවා! තෙරුවන් සරණයි! (නි)
අපේ ලය එඩි පපා පෙරටම මිසක් නැත ආපසු ගමන්... (නි)
අපේ රණවිරුවන්ට දළදා සමිදු සරණයි. (ස)
දැන් අර හැමදාම කෑගහන කට්ටිය මේකටත් වැරදිද කියලා කියමුකෝ බලන්න. හමුදාව කියන්නේ ඕනෑම වෙලාවක ඕනෑම වැඩකට සූදානම් කට්ටියක්.හමුදාවේ කොල්ලන්ට බැරි දෙයක් නැහැ. (නි)
ඔබගේ සහය ඉතා අගය කරමි. (නි)
උඩින් එන කොට ඈග හිරි වැටෙනවා ....අපේ රණවිරුවෝ දිය ගොඩ දක්ෂයෝ ....බොහොම පින්.(නදී)
රටේ වැඩිහරියක් වෙන්නේ සල්ලි කන වැඩනේ? ඒත් බලන්න, කාලගුණ දෙපාර්තමේන්තුවට නවීන උපකරන නැහැ, මින්සුන්ට හරි හමන් පාරවල් නැහැ, ගමන් පහසුකම් නැහැ, හරි හමන් බස් සේවාවක් නැහැ... ඒ වගේම තමයි මිනිස්සුන්ට රණවිරුවන්ව මතක් වෙන්නේ ආපහු මොනවා හරි අකරතැබ්බයක් වුනාම විතරයි. අපි ඔවුන්ට කළගුණ සැලකිය යුතුයි (නි)
සමහර රජයේ සේවකයන් රටෙන් දෙයක් තමන් වෙනුවෙන් ඉල්ලති,වර්ජනය කරති,කැම්පස් වල දරුවන් මෙන් ගහ ගනිති. එහෙත් රජයේ හමුදා වලට මේ කිසිවක් ඇවැසි නැත. 365 දවසම රට වෙනුවෙන්ය. (නි)
මීට ටික කලකට පෙර කොහු ලනු වැනි නොදියුණු ක්‍රම භාවිතා කළ අපේ රට දැන් ඉතා දියුණු රටවල මෙන් මෙවැනි මෙහෙයුම් දක්ෂ ලෙස භාවිත කරනු දැකීම රට එක පැත්තකින් දියුණු බවට සලකුණකි.මගේ රට දශමයකින් හෝ ඉහල යනු දැකීම සතුටු කදුළු උනන සතුටකි.එහෙත් දුප්පත් අහිංසක ධීවරයන් පත්වී ඇති විපත දුටු විට මහත් වේදනාවකි.උපද්‍රව වලින් තොරව ඔවුනට එන්නට ලැබේවා ! (නි)
තවත් මානුෂික මෙහෙයුමක් ලොව දක්ෂතම රණවිරුවන්ගෙන් (නි)
බොහොම හොඳ දෙයක්. රට වටේම කළා නම් තමා වඩා හොඳ. (නි)
ශ්‍රේෂ්ඨයි! (නි)
සියලු විපත් ඉතා ඉක්මනින් අවසන් වේවා! (නි)
රණවිරුවනි, ඔබලාට හිස නමා ආචාර කරනවා. සියලු දෙනාට තුරුනුවන් සරණයි. විපතට පත් සියලුදෙනා ආරක්ෂා වේවා! (නි)
රට විරුවනි ඔබ සැමට බුදුසරනයි. දෙවි පිහිටයි.(නදී)
සමහරු කියන විදියට හමුදාව කළ යුත්තේ යුද්දේ කරන එක විතරයි. කට මැත දොඩවන ඒ වගේ අයට මේවා ගැනත් හිතලා තමන්ගේ මෝඩ කතා මින් ඉදිරියට නොකරන මෙන් දන්වා සිටිනවා! (නි)
කෝ ආගම් බේද,කෝ ජාති බේද? ඇයි අපිට හැමදාම මෙහෙම ඉන්න බැරි? විරුවනි, ඔබ සැමට නැවතත් රටේම උත්තමාචාරය! (නි)
අපේ මිනිස්සුන්ට,රණවිරුවෝ මතක් වෙන්නේ මේ වගේ වෙලාවට තමයි. සමහර මිනිස්සුන්ට අනුව මේ රටේ යුද්ධයක් තිබුනා,නොතිබුනා ගානයි. ඇත්තටම ඒ වෙලාවට පුදූම කනස්සල්ලක් හිතෙන්නේ ,මහා ලැජ්ජාවක් අපේ මිනිස්සු ගැන දැනෙන්නේ. මේ වෙලාවට නම් අපේ කොල්ලෝ දෙවියෝ... (නි)
මිහිපිට ඉන්න දෙවිවරු තමා මේ වෙලාවට බේරගන්න එන්නේ. ගුවන් හමුදා භටයන්ගේ කැපවීම සේවය කියා නිම කරන්න බෑ.(නදී)
විශ්වයේ ආදරය කරුණාව ආරක්ෂාව ලැබේවා ඔබතුමන්ලට! (නි)
ජිවිත බේරාගැනීමේ යෙදී සිටින ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි! (නි)
සියලුම දෙවි පිහිට පතනවා මේ උදාර මෙහෙයුම කරන මගේ දයාබර වීරෝධාර සෙබළුන්ට. අප ඔබ සැමට සදා ණයගැතියි (නි)
රණවිරුවනි, කළ මෙහෙයට ඔබට අපේ ආචාරය!!! (නි)
අපේ කොල්‍ලෝ සැමදා සිතුවේ ලක් මෑණියගේ දරුවන් ගැනයි. නුඹලාට දෙවි පිහිටයි! (නි)
අපේ රණවිරුවන්ට අපේ ආචාරය. ඒ වගේම අපේ ධීවර සහෝදරයන්ටත් අපේ ආචාරය. මොකද අපි මාලු සල්ලි වලට ගත්තත් ඒ මිනිස්සු හින්දනේ අපි මාළු කෑල්ලක්වත් කන්නේ. නුබලා දෙගොල්ලන්ටම තුනුරුවන්ගේ සරණයි (නි)
අපේ කොල්ලොන්ට දළඳා සමිදු පිහිට ලැබේවා....කරන දේවල් ගැන කියන්න වචන නැහැ....ගොඩක් පින්..(ස)
විපතට පත්වූ ධීවරයන් බේරාගත් ගුවන් විරුවන්ට අපගේ උපහාරය. (නි)
මනුස්සකම තියෙන එකම හමුදාව අපේ හමුදාවයි. ඒක මේ පින්තුර වලිනුත් හොදට පේනවා,දෙවි පිහිටයි! (නි)
මේ මෙහෙයුම කරන්න අණ දුන් රජයටත් ස්තුති කරන්න ඕනෑ. (නි)
මාලු ගණන් යයිද දන්නෙ නැහැ (නි)