ධීවරයන් පස්දෙනකු මියගොස් 17 දෙනකු අතුරුදන්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ධීවර යාත්‍රා 20 ට අධික ප්‍රමාණයක් අනතුරට පත්වූ බවට තොරතුරු ලැබී ඇති බව පවසන එම මධ්‍යස්ථානය කියා සිටින්නේ ඒවායේ සිටි ධීවරයන් 20 දෙනකු බේරාගත් බවයි. සැඩ සුළඟින් නිවාස 24 ක් විනාශ වී තවත් නිවාස 396 කට අර්ධ හානි සිදුව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලගුණ දෙපාර්තුමේන්තුව කාර්යක්ෂමව වැඩ කළේද, නැද්ද? මේ පිළිබදව පරීක්ෂණයක් පැවත්විය යුතුයි. (නි)
දිට්ට ධම්ම වේදනීය කර්මය. අහිංසක සතුන් ගේ ජීවිතය නැතිකරන්නන්ට මෙලොවදීත් එලොවදීත් විපාක විදීමට සිදුවේ. සියලු සත්වයෝ දුකින් මිදේවා!(නදී)
අතුරුදහන් වූ අයට ඉක්මණින් ගොඩබිමට ඒමට වාසනාව ලැබේවා! (නි)
අනුෂ්කා ඔබගේ අදහස මම තරයේ හෙලා දකිමි. ඔබ වනගත වෙන්න.(නදී)
අනුෂ්කා, ඔයා වගේ අය තමයි කුලබේද ඇති කරන්නේ. අපේ හාමුදුරුවෝ අපිට උදවු කරනවා. (නි)