කල්පිටිය කප්පල්අඩිය ධීවර තොටුපළේ ධීවර යාත්‍රාවක් ගිනි ගැනීමෙන් රුපියල් ලක්ෂ 7කට ආසන්න අලාභයක් සිදුවී ඇතැයි යාත්‍රා හිමිකාරිය පොලිසියට පැමිණිලි කර ඇත.
මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් යැයි පොලිසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු දෙවියනේ! දැන් ඉතින් මේ දරු පවුල අනාතනේ. (නි)
මේ ඇස් වලින් පෙනෙන අනාත අසරණ බව දකින,මෙය කළ නරුම පාපතරයන්ට සුවසේ නිදාගත හැකිද?? (නි)