(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පතේ 2,3 සහ 7 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(8) දැනුම් දුන්නේය.
මේ අනුව එම වගන්ති දැනට පවතින ආකාරයට සම්මත කිරීමට නම් ඒවා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත විය යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ දැක්වේ.
කෙසේ වෙතත් නීතිපතිවරයා විසින් යෝජනා කරන ලද, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් පාර්ලිමේන්තු කාරක කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරනු ලැබීමට නියමිත සංශෝධනවලට යටත්ව පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම් පනත් කෙටුම්පතෙහි ඉහත සඳහන් කරන ලද වගන්තිවල අනුකූල නැති තත්වය ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ වැඩිදුරටත් දැක්වේ.
මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කෙරුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරවය.
කතානායකවරයා සභාවේ කටයුතු ආරම්භයේදී මෙම තීරණය දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධීවර පනතේ වගන්ති තුනක් ව්‍යවස්ථාවට පටහැනියි