ඉන්දු ශ්‍රී ලංකා ධිවර ගැටලු සම්බන්ධයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකට සහභාගී වන තමිල්නාඩු ප්‍රාන්ත ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් හා ධීවර සමිති නියෝජිතයින් බදාදා (12) දිවයිනට පැමිණෙන බව ධීවර අමාත්‍යංශය පවසයි.
මෙරට ධීවර සමිති නියෝජිතයින් හා ඔවුන් අතර බ්‍රහස්පතින්දා (13) සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd