IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ධාවනය වූ ලොරියේ ටයරය ගැලවී කුඹුරේ

( ප්‍රියංකර ජයසිංහ)

භාවිතා කළ ටයර් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක නොසිතු ලෙස පිටුපස  ටයරටක් ගැලවි යාමේන් කොට්ටුකච්චිය ආසන්නයෙදී  එය පෙරළි ගොස් ටයර් තොගය අසල කුඹුරකට විසිවි තිබු බව ආණමඩුව කියයි.

එම ලොරි රථයෙන් ගැලවි ආ රෝදය මාර්ගයෙ අනෙක් දිසාවෙන් ගමන් කළ යතුරු පැදියක ගැටි ඇති බවත් එහිදි යතුරුපැදි කරුගේ පාදකයකට දරුණු අස්ථි බිදිමකට ලක්ව තිබු බව කියයි.

පෙරළි ගිය ලොරි රථය කුරුණැගල දෙස සිට පුත්තලමට ගමන් කරමින් තිබියදී ආණමඩුව කොට්ටුකච්චිය ආසන්නයෙ කුඹුරු යායකට යටර් තොගය විසිවි ගොස් තිබු බව පොලිසිය කියයි.  ලොරියෙ ගැලවි ගිය පිටුපස  රෝදයට අමතරව අනෙක් රෝදයක ඇඹරි තිබුනී.

ගැලවි විසිවි ආ ටයරය යතුරු පැදියෙ ගැටි අනතුරට ලක්වු තැනැත්තා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමේන් පසු ශල්‍යකර්මයකට භාජනය කල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.



අදහස් (1)

ධාවනය වූ ලොරියේ ටයරය ගැලවී කුඹුරේ

ගුණරත්න Sunday, 27 April 2025 05:38 PM

හරිම උත්ප්‍රාස ජනක දෙයක්නේ, ටයර් ප්‍රවාහනය කරන ලොරියේ ටයරය ගැලවිලා! මාලිමාවේ ගමන වගේ තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site