අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘බී’ සහ ‘සී’ කාණ්ඩවල ශූරයන් තේරීමේ තීරණාත්මක අවසන් තරග දෙක හෙට (22) මහනුවරදී සහ රත්මලානේදී පැවැත්වේ. පාසල් හතරම අපරාජිතව සිටීම නිසා මෙම තරග තියුණු මුහුණුවරක් ගැනීමට බොහෝ දුරට ඉඩ තිබේ. ප‍්‍රසාද ලකුණු සටහනේ ‘බී’ කාණ්ඩයේ පළමු ස්ථානයේ සිටින මහනුවර ධර්මරාජ විදුහල (44) සහ දෙවැනි ස්ථානයේ සිටින වෙස්ලි විදුහල (43.50) අතර තරගය බෝගම්බර පිටියේදී ද, ‘සී’ කාණ්ඩයේ පළමු ස්ථානයේ සිටින මොරටුව වේල්ස් කුමර විදුහල (44) සහ දෙවැනි ස්ථානයේ සිටින කොළඹ ආනන්ද විදුහල (44) අතර තරගය රත්මලාන ගුවන් හමුදා පිටියේදී ද පැවැත්වේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd