IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


ධර්මරාජ විදුහල වෙස්ලි පරදවා ‘බී’ කොටසේ ශූරතාව දිනයි

මහනුවර ධර්මරාජ විදුහල වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ ශූරතාව අපරාජිතව දිනා ගැනීමට සමත් විය. ධර්මරාජ විදුහල් ක‍්‍රීඩකයෝ බෝගම්බර පිටියේදී අද (22) පැවැති තරගයෙන් ලකුණු 35 - 7 කින් වෙස්ලි විදුහල පරාජය කිරීමට සමත් වූහ.



අදහස් (0)

ධර්මරාජ විදුහල වෙස්ලි පරදවා ‘බී’ කොටසේ ශූරතාව දිනයි

සනත් Friday, 22 June 2012 09:17 PM

welldone රජන්ස් ……….

:       0       0

ප්‍රබා Saturday, 23 June 2012 04:30 PM

අර කොහෙද මනුස්සයෝ ධර්මරාජය පැරදුනේ ?

:       0       0

කපිල කාලිංග Saturday, 23 June 2012 07:01 AM

ඉදිරියට යාමට සුභපැතුම්

:       0       0

ara Saturday, 23 June 2012 08:24 AM

ධර්මරාජ පැරදුනාමයි..............

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 70 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2199 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 680 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site