
(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
ඕස්ට්‍රේලියාවේ රක්‍ෂිත බන්ධනාගාරතව සිටින ධනුෂ්ක ගුණතිලක පිළිබඳව ඉදිරි තීරණ ගැනීමට සහ තොරතුරු විමසීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිල කාර්යාලයේදී ඊයේ (8) රාත්‍රී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සහ නිලධාරීන් සාකච්ඡාවට අවස්ථාවෙන් අවස්ථාව වෙන වෙනම සහභාගි වීම කැපී පෙනුණි.
එම සාකච්ඡාවට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක දසුන් ශානක, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්, කළමනාකරු මහින්ද හලංගොඩ සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහත්වරු සහභාගි වූහ.



2025 දෙසැම්බර් මස 18
157
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධනුෂ්කගේ සිද්ධිය ගැන ක්‍රීඩා ඇමති කරුණු විමසයි
බකුරා Thursday, 10 November 2022 07:29 AM
මෙතන ලොකුම වරද ධනුෂ්ක කරපු පෙර වැරදිවලට හරි දඬුවමක් නොදීමයි. ඒකට වගකිය යුතු නිලධාරීන් ගැන සොයාබැලීම වටිනවා අනාගතයේදී මෙවැනි දේ සිදු නොවෙන්න.