කලක සිට පැවැති චිත්ත පීඩාවකට හේතු දුරු වී යයි. නිවසේ කටයුතු වෙනුවෙන් වැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. හදිසි ගමන් බිමන් රැසක් යෙදේ. ගමන් පහසුකම් සැලසේ.