තම අවශ්‍යතා සඳහා බලවත් වෙහෙසක් දැරීමට සිදුවන දිනයකි. වැඩිහිටියන්ගේ දෝෂදර්ශනයට ලක්වේ. ගොවිතැන් කටයුතුවල නිරතවූවනට යහපත් වන අතර කාර්යබහුල වේ.