IMG-LOGO

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා


දුම්රිය නියාමකවරු අද මැදියම් රැයේ සිට වර්ජනයක

(මහින්ද  නිශ්ශංක )

උසස්වීම් ඇතුළු ඉල්ලිම් කීපයක් මුල්කරගෙන දුම්රිය නියාමකවරුන් අද (19) මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48 ක සංකේත වැඩවර්ජනයක නිරත වන බව දූම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි.

දීර්ඝ කාලයක සිට නොවිසඳුණු තම ගැටළු සම්භන්දයෙන් අද පෙරවරුවේ දුම්රිය බලධාරීන් සමග තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දූම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කේ.ඩී.ඩී.ප්‍රසාද් මහතා පැවසීය.

 



අදහස් (2)

දුම්රිය නියාමකවරු අද මැදියම් රැයේ සිට වර්ජනයක

Bunny Preena Thursday, 19 June 2025 09:20 AM

වර්ජනයක් කලේ නැතිනම් මුළු පවුලටම නින්ද යන්නේ නැතුව ඇති

:       1       7

Lal Thursday, 19 June 2025 09:55 AM

පිං පඩි කන කාලකන්නි ..මුන්ට හෙන ගහන්න ඕනේ... මුන්ගේ පවුල් වලට ළමයින්ට ...අල්ලපු ගෙදර එවුන්ට හෙන ගහන්න ඕනේ ...

:       3       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1865 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 588 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 677 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site