IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


දිනකට දුම්රිය වාර 15ක් අවලංගුයි

(දයාරත්න ඇඹෝගම)

දිනකට දුම්රිය වාර 10ත් 15ත් අතර සං‍‍ඛ්‍යාවක් අවලංගු වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා පවසයි.

සභාපතිවරයා මෙසේ ද කීය

දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින සම්පත් හිඟකම නිසා පවතින අවශ්‍යතාවය පවා සපුරාගත නොහැකි තත්ත්වයක් දැනට පවතිනවා.

දුම්රිය රියැදුරන් ලබන ලබන වසරේදි බදවා ගන්නා බවත් එලෙස බඳවා ගත්ත ද ඔවුන්ට නිසි පුහුණුව ලබා දි සේවයේ යෙදවීමට අවුරුදු තුනක කාලයක් ගතවන බවත් ‍ඔහු පැවසී ය.

අනුරාධපුර - මිහින්තලය අතර දුම්රිය ධාවනය කරන්නට පටන් ගත හොත් ආරම්‍භයේ දී විශාල මගින් පිරිසක් එක් නොවන වාතාවර‍ණයක් ඇති වුවත් , පසුව දුම්රියක් ගමන් කරනවා යන පනිවිඩයත් සමඟ මගීන් මෙයට හුරු වනු ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පැවසී ය.

 



අදහස් (0)

දිනකට දුම්රිය වාර 15ක් අවලංගුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1312 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 452 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site