
(සුජිත් හේවාජුලිගේ)
උෂ්ණාධික කාලගුණික තත්වය එළැඹෙන මැයි 25 වැනිදා තෙක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැඩි රස්නයක් පවතින බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වල සහ මොනරාගල සහ මන්නාරම දිස්ත්‍රික්කවල පවතින දැඩි උෂ්ණත්වය කෙරෙහි වැඩි අවධානය යොමු කළ යුතුව ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd