ලොව අසිරිමත් බෞද්ධ සිද්ධස්ථාන අතර මහනුවර ශ්‍රී දළදා මන්දිරය බොදු පුදුම හතෙන් එකක් බව කියැවෙන වාර්තා චිත‍්‍රපටයක් බි‍්‍රතාන්‍ය ගුවන් විදුලිය විකාශනය කෙළේය.බෞද්ධ විශ්වාස දර්ශනය හා බෞද්ධාගමේ පදනම, ආරම්භය හා විකාශනය විදහා දැක්වෙන ලොව පරසිදු බෞද්ධ සිද්ධස්ථාන සොයා ගිය බෙටනි හියුස් මේ වැඩසටහන ඉදිරිපත් කරයි. ඉන්දියාවේ මහා බෝධිය, නේපාලයේ බෞද්ධනාත් ස්ථුපය, තායිලන්තයේ වට් පෝ පන්සල, කාම්බෝජයේ අංකෝර් නටඹුන්, ශ්‍රී ලංකාවේ දළදා මාලිගයද ඇගේ ගවේෂණයට ලක්විය.බි‍්‍රතාන්‍යයේ වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් පී.එම්. අම්සා මහතා ශ්‍රී ලංකාවේ වැඩසටහනට සහාය දැක්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි (ස)