මහනුවර ඓතිහාසික දළදා පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර අද රාත්‍රී වීථි සංචාරය කළේය.
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බංඩාර විසින් සදාතුක කරඩුව මංගල හස්ති රාජයා මත තැන්පත් කිරීමෙන් අනතුරුව සදාතුක කරඩුව රැගත් ඉන්දි රාජා මංගල හස්ති රාජයා දළදා මාළිගාවේ ප්‍රධාන වාහල් කඩින් එළියට පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු!!! සාදු!!!සාදු!(නදී)
සාධු! සාධු! සාධු! මෙහෙම අසිරිමත් සංස්කෘතියක් ඇති උතුම් රටට වෙන දේවල් දැක හදවත කම්පා වෙනවා. රටේ පිරිහීමට වග කිව යුත්තෝ දේශපාලකයන්ය. (නදී)
අද යූකේ ඩේලි එක්ස්ප්‍රස් පත්තරේ කියනවා, විද්‍යාඥයින් අනුමාන කරන්නෙ අලි තව වසර 12 කින් ලොවින් වඳවන බවයි. එතකොට විද්‍යාඥයින් සර්ව අශුභවාදියොද? මෙහි සාදු සාදු කියපු අය සර්ව ශුභවාදියෝ ද? සතුන් යොදා ගෙන පෙරහැර කරන්න බුදුන් කියා නැහැ. (නි)
සාදු සාදු සාදු !(නදී)
සාදු!සාදු!!සාදු!!! (ස)
සාදු සාදු සාදු !(නදී)
සාදු! සාදු!! සාදු!!!(නදී)
පිටරටක ඉන්නකොට තමා මගේ රටේ වටිනාකම තේරෙන්නේ. මේක සිංහල බෞද්ධ අපේ රට.(ස)
සාදු සාදු සාදු !!!! (ස)
මගේ රටට දළදා හිමි සරණයි සාධු... සාධු... සාධු...! (ස)
සාදු සාදු සාදු ............................... (ස)
සාධු... සාධු... සාධු...! (නි)
සාදු .. සාදු ..!(නි)
මමත් ඊයේ පෙරහැර බලන්න ගියා.කියන්න ලැජ්ජයි අපේ මිනිස්සුන්ගේ හැසිරීම.මම හිටිය තැනම මිනිහෙක් ගැණු කෙනෙක්ට හේත්තු වෙන්න ගිහින් හොදටම ගුටි කේව. ගොඩක් මිනිස්සු අනික් මිනිස්සු ගැන කිසිම තැකීමක් නේ...එහෙම පෙරහර බලන්න එනවට වඩා හොදයි ගෙදර වෙලා නිදා ගන්න එක.. ලෝකෙන් උතුම් රට කීවට විතරක් මදි..වැඩත් ඒ වගේ වෙන්න ඕනේ (දී)
සාධු...සාධු...සාධු...
කැලේ ජීවත්වන අලියට වැඩිය ගෘහාශ්‍රිතව සිටින අලියා දීර්ගායුෂ විඳින බව සොයා ගෙන තියෙනවා.හිතලා බලන්න පහුගිය දවස් වල මැරුණු අලි ගැන...කැලේ මැරුනේ තරුණ අලි, ගෘහාශ්‍රිතව මැරුනේ අවුරුදු 70ක් 80 ක් ජීවත් වුණ අලි. සංස්කෘතියට අනුව හෝ නැතුව මේ ඇතුන් පිටමත දළදා වහන්සේ ගෙන යන එකට වඩා වැඩි තවත් උත්තමාචාරයක් ලොවේ නැහැ... අලි පරපුර රැක ගන්න කතාකරන්න.හීලෑ කරලා පෙරහැරක ගෙනියන එක දස්ෂකමක්.ඔය සත්තු ඒක කැමැත්තෙන් කරන්නේ. තවත් චිරාත් කාලයක් මේ රටේ මේ පෙරහැරවල් වැජඹෙනවා නිසැකයි (නි)
සාධු... සාධු... සාධු...! (නි)
සාදු!සාදු!!සාදු!!!(නදී)
චාමර ඔයා නියම ලාංකික මවකගේ පුතෙක්.
නිල් රණා මහතාණෙනි. ඔබ තුමා "සර්ව අසුභ වාදියෙක්ද"? හැමදේම වැරදියට දකින නිසයි එහෙම ඇහැව්වේ.(නදී)
නීල්, සත්තුන්ට ඔච්චර ආදරෙයිනම් හරක් මරන එකටත් බැනලා ප්‍රතිචාරයක් දාන්නකෝ. (ස)
මගේ රටට දළදා හිමි සරණයි. හැබැයි නිලමේ තුමා ගැන නම් ප්‍රසාදයක් නොමැත.(නදී)
සාදු!!සාදු!!! සාදු!!!! මගේ රටටත් අප සැමටත් දළදා සමිදු පිහිටයි (නි)
මේ අපේ සිංහල රටයි.දළදා හාමුදුරුවො වැඩ ඉන්නකල් මගේ රටට මුකුත්ම වෙන්නෙ නෑ.සාදු සාදු සාදු!! (ස)
සාධු..සාධු! (ස)
කොච්චර ලස්සනද අපේ පෙරහැර, ලෝකයම මවිත කළ හැකියි. (ස)
සාදු...සාදු.....සාදු ...........! (ස)
මගේ රටට දළදා සමිඳු පිහිටයි. (ත)
වන රජ දහන මැද සැරි සැරුවා ගිජිඳා.. දන රුපු අංකුශෙන් ඇන යදමින් බැන්ඳා.. මන දොල සපුරන්න දෙස් විදෙසුන් කැන්දා.. අණ දුනි ගාටන්න නෙක සළු පිළි අන්දා.. (ස)
මගේ රටට දළඳා හිමි සරණයි !, මෙවන් අසිරියක් තවත් ලොව ඇත්ද සාදු! සාදු! සාදූ! (ස)
සාදු! සාදු! සාදු! (ස)
නිල රනා කියන්නේ අපිට විවිධ කෝණවලින් බලන්න පුළුවන් බව. එය සර්ව අශුබවාදී බවක්ම නොවේ. නිවහල් චින්තනය. කියලයි හිතෙන්නේ .දළදා හිමි සරණයි . (දී)
හෙළ ජාතික අභිමානේ..! ! (ස)
නීල්අපිට අපේ සිංහල සංස්කෘතිය වටිනවා. මේක සිංහල බෞද්ධ රටක් කියල මතක තියාගන්න.(අ)
මේ පෙරහැර ලෝකෙම ප්‍රසිද්දයි (දී)
සාදු සාදු සාදු!!!(ස)
මම කතෝලික නමුත් මේවා දකිද්දී මට හිතෙන්නේ "මගේ රටට දළදා හිමි සරණයි, මගේ දැයට දළදා හිමි සෙවනයි , සැපතින් සපිරිනු නිවහල් දෙරනයි. උපතින් මාහට මේ හැම උරුමයි. සදු සාදු සාදු!(නදී)