දඹුල්ලේ සිට කලාවැව පැත්තෙන් ගල්ගමුවට යමින් සිටි දළ පූට්ටුවා දින හතක සිට දක්නට නැතැයි වනජීවී නිලධරයෝ කියති. දින හතරකට පෙර රැස්වෙහෙර රක්‍ෂිතයේදී දළ පූට්ටුවා දැක ඇත. එම අලියා සොයා අද මෙහෙයුමක් ඇරැඹු බවද ඔවුහු කීහ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දත ගලවගන්න ගියාද දන්නේ නෑ
පාර්ලිමේන්තුව අඩු පක්ෂෙ පැත්තෙ අයවැය දවසෙ හිටිය, රූපවාහිනියෙ පෙන්නුවා.
දළ ගලවාගන්නකම් ඉවසිල්ලක් නැතිව ඇති.
කද බඩ පමණක් ඇති මිනිසුන් අතරේ මෙවන් අහින්සක සතුන්ගේ හෙටදවස ගැන අවිනිස්චිත බව කැකිරාවේදි එම දල පුට්ටුවා දකිනවිට අපට සිතිනි.ඉදිරියේදි මෙවන් දේ නොවන්නට අදාල බලධාරින් පෙනුමට පමණක් කටයුතු නොකොට ක්‍රියාවෙන් පෙන්විය යුතුය.
බුදුබව පතා මස්වැද්දන්ට දළ දන්දුන්නාදෝ
අයවේය දවසේ ආණ්ඩුවට එකතු වෙනවා කියල කොලඹ ආවා
උන්ට පාඩුවේ ඉන්න දුන්නනම් ඉවරයි.