හම්බන්තොට එකම දළ ඇතාට  වෙඩි තබා මැරු බව කියන පුද්ගලයා  අද (10) අත්අඩංගුවට ගත් බව  තංගල්ල පොලිසිය කියයි.

වෙඩි තැබු බව කියන  අවිය පෙන්වීම සඳහා  පොලීසිය දෙතුන් තැනකටම රැගෙන ගිය එම පුද්ගලයා අවසානයේ වස ශරීර ගත වීමකින් රෝහල්ගත කළ බව පොලීසිය සඳහන්  කරයි.

ඔහු වස කටට හලා ගත්තේ දැයි සැකයක් පවතින බව පොලීසිය කියයි.