රත්තොට මාඩුපට්ටියේ මුත්තුකුමාර් (සුගුස්) 2004 අප්‍රේල් අට වැනි දා මරා දැමූ දස දෙනකුට මධ්‍යම පළාත් බද මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා මරණ දඬුවම නියම කළේය.
රත්නායක මුදියන්සේලාගේ තිස්ස බණ්ඩාර, ආරච්චි රත්නායක මුදියන්සේලාගේ විඩේබණ්ඩා, නාගලිංගම් ක්‍රිෂ්නමූර්ති, ලෙච්චුටන් විජේකාන්, කරුපයියා යෝගේෂ්වරන්, තංගයියා සෙල්ලම්බරම්, හේවා පේඩිගේ රංජිත් ජිනසිරි, ලෙච්චමනන් යෝගරාජා, ශිවසාමි සිවා සහ රාමනාදන් අබ්දුල්ලාට එම දඬුවම නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධ කරන මිනිස්සුන්ට මෙහෙම දඩුවම් දිය යුතුයි (දිල්)
රටක් උනාම වරදට සාදාරණ දඬුවමක් ඕනේ (දිල්)
දුන් දඬුවම සාධාරණයි නමුත් එල්ලන්නැති එකයි කනගාටුව (අ)
අවුරුදු දහයකට පස්සේ යන්තම් තීන්දුව දීලා. මැරුණ මනුස්සය වෙන ආත්මයක ඉපදුනා නම් දැන් අවුරුදු නමයක විතර ළමයෙක් වේවි නේද? අනේ! මෙහෙම දිගට දිගේ නඩු අහන රටක් තව කොහේ හරි තිබෙනවද මන්දා?නමුත් තීන්දුව නම් හොදයි, අත්හිටවූ සිරදඩුවම් නෙමෙයිනේ... (නි)
නීතිය අතට ගන්න අයට හොඳ පාඩමක්. (ස)
මෙම මිනීමැරුම ගැන ඒ දිනවල කාලීන වැඩසටහනක පෙන්නුවා. (ස)
මේ අයගෙන් එක් කෙනෙක් අළුගෝසු තනතුරට පත් කර ගත්තා නම් හරි කියල මට හිතෙනවා. (ස)
ජාතිබේදයක් නැතුව වැඩේ කරලා තියෙන්නේ. (නදී)
මාර ටීම් එකක්නේ, මේ ප්‍රවෘතියට ලෝක ප්‍රසිද්දියක් දෙන්න ඕනේ. අපේ ජාතීන් අතරේ සමගිය පෙන්නන්න. මෙන්න ලංකාවෙන් මුළු ලෝකටම ආදර්ශයක් ජාතීන් අතර සමගිය ගැන.(නදී)
මෙික ලංකා අධිකරණය තැබු දැවැන්ත පියවරක්.අධිකරණය දිය යුත්තේ මෙවැනි තින්දු තමයි. නමුත් මෙි තින්දුව කවදා නමි ක්‍රිියාත්මක වෙයිද. මේ දහ දෙනා එල්ලලා මැරුවා කියලත් ආරංචි වුණා නමි අපේ රටෙි අපරාධ මිට වඩා අඩුවෙිවි.(නදී)
කොහොම වුණත් මට නම්, 'මේක බෞද්ධ රටක් නේද' කියලා හිතෙනවා (නි)
කෝ පෝරකය? එය දැන් ලංකාවේ ක්‍රියාත්මකද? (නි)