IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


දහම් පාසල් ගුරුවරුන්ට රජයෙන් දීමනාවක්

(අංජුල මහික වීරරත්න)

දහම් පාසල් ගුරුවරුන් සඳහා රජයෙන් දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2026 වසරේ සිට ඉදිරියට බෞද්ධ ,හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා කතෝලික ආගම් වලට අයත් ලියාපදිංචි දහම් පාසල් සඳහා එක් වසරක අඛණ්ඩ සේවා කාලයක් සපුරන ගුරු භවතුන්ට ගුරු දීමනාව හා නිල ඇඳුම් දීමනාව ඇතුළත් කොට වසරකට එක් වතාවක් රුපියල් 7500 ක් ලබා දීමට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

 



අදහස් (2)

දහම් පාසල් ගුරුවරුන්ට රජයෙන් දීමනාවක්

Asela Tuesday, 08 July 2025 04:33 PM

මේක අහනකොට මට මතක් වෙන්නේ බෞද්ධ දහම් පාසල් සහ දේශපාලනඥයෙක් සහ ඊනියා තක්කඩි පූජකයෙක් මේ "වචනය" ණයට අරන් පාවිච්චි කරනවා කියලා. මුස්ලිම්වරුන්ට "මද්‍රසා" තියෙනවා, ඒවා KSA සහ කටාර් වලින් අරමුදල් සපයනවා. කතෝලික පල්ලි සහ හින්දු "දහම් පාසල්" වලට කිසිවක් ලැබෙන්නේ නැහැ. ඇංග්ලිකන් පල්ලියට විශාල අරමුදල් තියෙනවා. බුද්ධ ශාසන අමාත්‍යාංශය දැන් බහු ආගමික අමාත්‍යාංශයක් ලෙස හංවඩු ගසා ඇති නමුත් බාහිර ලෝකයට එය බුද්ධ ශාසන අමාත්‍යාංශයක් ලෙස ප්‍රදර්ශනය කරනවා. රුපියල් 7500ක දීමනාව විහිළුවක්. ඒක මාසෙකට ලැබෙන අස්වැසුමටත් වඩා අඩුයි.

:       3       1

Perera LD Tuesday, 08 July 2025 04:45 PM

අමු කැවිලාද? දැනටත් ඕක දෙනවා 5000/- ක් . 2500කින් වැඩි කළා කියන්නේ නැතුව පම්පෝරි ගහනවා අලුතෙන් 7500/-ක් දෙනවාලු. දහම් පාසල් ටික දියුණු කරලා ඕක මාසික දීමනාවක් වුණත් කරන්න පුළුවන් අර සමහර පන්සල්වල හාමුදුරුවරුයි, කපුවොයි නාස්ති මුදල් ගත්තත්...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 164 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 654 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1058 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site