කුවේට්, ජෝර්දානය සෞදිඅරාබිය, ලෙබනනය හා ඩුබායි හි ගෘහ සේවිකා වැඩට ගොස් දස දුක් විඳිමින් සිටි කාන්තාවෝ 64 දෙනෙක් කටුනායකින් අද අලූයම ශ්‍රී ලංකාවට ආහ. හාම්පුතුන්ගේ විවිධ අතවරවලට ලක්ව ඔවුන් වැඩි දෙනා හිස් අතින්ම ආ බව දැනගන්නට ඇත.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරාබි රටවල් වලට ගෘහ සේවිකාවන් යැවීම වැලැක්විය යුතුයි
ඕවා බොරු මේ අය මෙහේ ඇවිත් නටන නාඩගම් දන්නවද
නාඩගම් නටන අය වගේම අහිංසක මිනිස්සුත් ඉන්නවා නාඩගම් නටලා යන අය හින්දා තමයි ඊලගට ඒ තැන් වලට යන අයට දුක් විදින්න වෙන්නෙත්