මහියංගන මහනුවර දහ අට වංගු මාර්ගයේ ගමන් කළ වෑන්රියක තිරිංග, එකොළොස් වැනි වංගුවේ දී කැඞී යාමෙන් පසුව 12 වැනි වංගුව දක්වා එය හැසිරැවූ රියැදුරා එහි අඩි හතරක් පමණ ගැඹුරැති වළකට වෑන්රිය හරවා සිදුවන්නට ගිය මහා විනාශයක් වළක්වා ගැනීමට සමත්විය. වෑන්රියේ සිටි 13 දෙනකුගෙන් නව දෙනකුට ප‍්‍රතිකාර ලබා රෝහලෙන් පිටවී ගියහ.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දක්ෂ රියදුරෙක්.(හේ)
දහඅට වංගුවේ ගොඩක් තැන්වල පරෙස්සමෙන් යන්න ඕනෑ
රියදුරුගේ දක්ෂකම අපි අගයන්න ඕනෑ.
සිහි කල්පනාවෙන් සිටිය නිසා හොදට ගියා
රියදුරුගේ දක්ෂතාවය අගය කළ යුතුයි
රියැදුරු ගැන ආඩම්බරයි
හොදයි මෙහම රියදුරෝ ඉන්නකන්
වසරක් පාසා වාහනවල බ්රේක්, ටයර්, ඇන්ජිම තත්ත්වය පරීක්ෂාණයට ලක්කළ යුතුයි.
සිහි කල්පනාෙවන්ම යන ඒක තමයි හරි