IMG-LOGO

දසුන්ට කෙල්ලෝ තුන් දෙනෙක්

20160726Dasun-120160726Dasun-3පසුගිය දිනවල බොහෝ දෙනාගේ අවධානය දිනාගත් ටෙලිනාට්‍යය කිහිපයකම රඟපෑ දසුන් නිශාන් ජනප්‍රිය යොවුන් නළුවෙකි. මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍යය කිහිපයකම ඔබ දකින ඔහු ඉදිරියේදී තවත් බොහෝ ටෙලි නිර්මාණ හරහා දකින්නට ප්‍රේක්ෂක ඔබට අවස්ථාව ලැබේ. ඒ අතරින් ආසිරි රණසිංහ විසින් අධ්‍යක්ෂණය කරන 'මන්දාරම් අහස' ටෙලිනාට්‍යය දසුන්ට විශේෂ එකක් වී ඇත. ඒ දසුන්ට මෙහි 'අහස්' නම් ප්‍රධාන චරිතයට පණ පොවන අතර, ඔහු සමගින් නව පරපුර අතර වඩාත් ජනප්‍රිය සුරූපී නිළියන් තිදෙනෙකු ඔහුගේ පෙම්වතියන් ලෙස චරිත නිරූපණය කිරීමත් විශේෂිත සිදුවීමකි.

'මේ ටෙලි නාට්‍යය යොවුන් වියෙහි පසුවන පාසල් යන තරුණ, තරුණියන් වටා ගේතුණු කතාවක්. මම තමයි මෙහි 'අහස්' කියන ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. මට ආදරය කරන ගෑණු ළමයි තුන් දෙනෙක් ඉන්නවා. එක්කෙනක් තමයි 'අමන්දා'. 'අමන්දා' කියන්නේ ධනංජි තාරුකාට. 'මන්දාරා' කියන්නේ බුද්ධි ජයවර්ධන. ශෂි ඇන්ජලිනා 'මන්දාරම් අහස' නාට්‍යයේ 'නෙතු' කියන චරිතය රඟපානවා. කතාවේ හැටියට මේ තරුණියන් තිදෙනාම මට ආදරය කරනවා. තාම මේ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් සිදුවෙමින් පවතිනවා. ඒ නිසා 'මන්දාරම් අහස' කෙදිනක විකාශය වෙනවාද කියලා තාම කියන්න බැහැ. නමුත්, මට හිතෙනවා මේ නාට්‍යය බොහෝ පිරිසකගේ අවධානය දැනටමත් දිනාගෙන තියෙනවා කියලා.'

20160726Dasun-2



අදහස් (0)

දසුන්ට කෙල්ලෝ තුන් දෙනෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 287 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 459 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 188 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site